Stories from the Channels

No Peace in Sight in Human-vs-Elephant War

No Peace in Sight in Human-vs-Elephant War

Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...


More

Reporting pressure easing in the east

Reporting pressure easing in the east

Jul 05, 2010 - The reporting climate in the Eastern Province has markedly improved compared  to two years back. We have spent the ...


More

Sunrise over Batti

Sunrise over Batti

Jun 28, 2010 - Batticaloa has long fascinated many. It is here that the biggest internal rebellion within the LTTE began. It ...


More

විසිතුරු බව රැදි හික්කඩුවේ කොරල්පර

විසිතුරු බව රැදි හික්කඩුවේ කොරල්පර

Jun 11, 2010 - දක්ෂිණ ලංකා වෙරළ තීරය වඩාත් සුන්දර කිරීමට සමත්ව ඇත්තේ හික්කඩුව ගල් මල් තීරය බව නොරහසකි. ශ‍්‍රී ලංකාවට ඇදී එන බොහොමයක් ...


More

Everyone in Kilinochchi has a story

Everyone in Kilinochchi has a story

May 24, 2010 - Every house in Kilinochchi has a story to tell. Everyone has seen something so out of this world in the ...


More

Entrepreneurship at the Heart of Economic Revival

Entrepreneurship at the Heart of Economic Revival

May 03, 2010 - In the past six months Sri Lanka went through the ritual of elections. As usual our politicians have outperformed each ...


More

Blomendhal’s evil smog

Apr 26, 2010 - It is an evil mist that rises over Blomendhal. Every morning it hangs low, moving slowly over the small man ...


More

North-East — Back To Business

North-East — Back To Business

Apr 12, 2010 - The war ended almost a year back. The north bore the brunt of the carnage. Now it is ...


More

උතුරේ බරපතල මානවවාදී අර්බුදයක්

Humanitarian crisis is brewing in the conflict zone and over 230,000 civilians are bearing the brunt of it.
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම්වලට මැදිවී තුවාල ලබාඇති සිවිල් වැසියන් 226 දෙනෙක් හා ඔවුන්ගේ පවුල්වල 139 දෙනෙක්් ජනවාරි 29 වැනිදා රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණ ඇතැයි ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පැවසුවේය.
ගිලන් රථ තුනකින් හා බස් රථ හතරකින් මොවුන් රජයේ පාලන [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 30 දා pm 2:11 ට
Comments Off

දායකයින් නැති මඩකලපුවේ හාමුදුරුවෝ

There are only two monks in the eastern town of Batticaloa, the head priest at the Mangalaramaya Temple and a novice monk
පෝය දවසට සෑම පන්සලක්ම සුදු පැහැයෙන් දිළෙන්නේ සිල් සමාදන්වීමට පැමිණෙන බැතිමතුන්ගෙනි. එහෙත් මඩකලපුව මංගලාරාමයට පෝය දවසට සිල් ගැනීමට කිසිවෙක් පැමිණෙන්නේ නැත. ඒ බෞද්ධයින් මේ පන්සලට පැමිණීමට අකමැති නිසා නොවේ. මඩකලපුවේ මේ වන විට කිසිදු [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 27 දා am 11:31 ට
Comments Off

බෝම්බයෙන් පාලුවට ගිය මඩකලපුව

The recent bomb blast in Batticaloa town turned the bustling town area into a ghost town and has sent shock-waves through the civilian population
මඩකලපුව වින්සන් පාසලේ ගුරුවරියක් වන සත්තුසිංහ කුෂාන්ති ජනවාරි 21 වැනිදා උදේ සුපුරුදු පරිදි පාපැදියෙන් පාසල වෙත යාමට මඩකලපුව නගරයේ පිහිටි ඇගේ නිවසින් පිටත්වූවාය. උදේ හතයි විස්සට පමණ නිවසින් පිටත්වූූ ඇය ඉක්මන් [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 25 දා am 9:46 ට
Comments Off

කදවුරුවල තවමත් දුක් විදින නැගෙනහිර යුධ අනාථයෝ

IDP’s who have not returned home since mid 2006 in the Trincomalee District relate their stories
ත‍්‍රිකුණාමලය ශන්මුගා විද්‍යාලයේ ඉගෙනුම ලබන මුතුරත්නම් සිවනියා සෑම පාසල් වාරයකම පන්තියේ දෙවැනියා හෝ තුන්වැනියාය. ඇයට කවදාවත් පන්තියේ පළමුවැනියා වන්නට නොහැකි විය. එහෙත් ඇය 2006 වසරට පෙර ඉගෙනුම ලැබූ ත‍්‍රිකුණාමලය කඩකරිචේන රජයේ මිශ‍්‍ර පාසලේදී ඇය සෑම පාසල් වාරයකදීම පන්තියේ පළමුවැනියා විය.
සිවනියාට [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 21 දා am 9:36 ට
Comments Off

අගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකාගෙන් වව්නියාවේ පෙරළියක්

The recommencement of trains up to Vavuniya has made a world of difference to some town residents
වව්නියාව උලූක්කුලමට ඇති එකම ටේලර් සාප්පුව පවත්වාගෙන යන්නේ ජී. වාස්නියා විසිනි. කොළඹ පැමිණ රෙදි මිලට ගෙන තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය වාස්නියාට 2008 පෙබරවාරි මාසයේ සිට කොළඹ පැමිණ රෙදි මිලට ගැනීමට නොහැකි විය. ඒ වව්නියාවේ සිට කොළඹ පැමිණෙන [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 19 දා pm 1:12 ට
Comments Off

වන්නියේ සිරවූ යුධ අනාථයින් යාපනයට

Over 1000 civilians have fled the Vanni and reached the Jaffna Peninsula. GA of Jaffna K Ganesh says that government authorities and humanitarian agencies are making plans to looks after them.
උතුරේ යුධ ගැටුම් නිසාවෙන් අවතැන්ව එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශ වල සිරවී සිටි සිවිල් වැසියන් විශාල වශයෙන් මේ වන විට යාපනයට පැමිණෙමින් සිටින බව යාපනය දිසාපති කේ. [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 18 දා am 9:42 ට
Comments Off

ලසන්ත නැති සන්ඩේ ලීඩර්

The Sunday Leader staff vows not to let their slain editor’s legacy die
ජනවාරි 13 වැනි අගහරුවාදා දිනයේ සන්ඩේ ලීඩර් කර්තෘමණ්ඩලයට සියලූම කර්තෘ මාණ්ඩලිකයින් එක්ව තිබුණි. එහෙත් වෙනදා කර්තෘ මණ්ඩල රැස්වීමේ මූලිකත්වය ගන්නා පුද්ගලයා මෙදින කර්තෘ මණ්ඩල රැස්වීමට පැමිණ තිබුනේ නැත . මෙදා කර්තෘ මණ්්ඩල රැස්වීමට නොපැමිණි පධානියා වෙන කිසිවෙක් නොවේ. එලෙස නොපැමිණ සිටියේ සන්ඩේ [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 14 දා am 11:49 ට
Comments Off

යුද්ධයෙන් බැටකන මිනිස්සු

The intensification of hostilities in the Vanni has led to the displacement of tens of thousands, their stories have hardly been told. Here a few talk of living within a war.
වව්නියාව පූන්තෝට්ටම් සරණාගත කඳවුරේ සිටින මුත්තුගෝවින්ද සාමිට සති කිහිපයකට කලින් වන්නියේ සිට ලිපියක් ලැබුණේය. මේ ලිපිය ලැබී තිබුනේ මුලතිව් ධර්මපුරම් සිටය. මුලතිව් වල සිටින මුත්තුගෝවින්දගේ [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 12 දා pm 1:14 ට
Comments Off

මේ දවස්වල පිටකොටුවේ උණු උණුවේ විකිණෙන සී.ඩී.

CDs of footage from the Vanni battles are selling like hot cakes on the pavement of Pettah.
හෝටල් පාසලේ ඉගෙනුම ලබමින් සිටින මාධව විමුක්තිගේ පසුගියදා පිටකොටුවේ පදික වේදිකාවේ අලෙවි කරන සී.ඩී. තැටියක් මිලට ගෙන ගියේය.
මේ සී.ඩී. තැටිය ඔහු නැරඹුවේ තනිවම නොවේ. ඔහුගේ ගෙදර අයද මේ සී.ඩී. තැටිය නැරඹීමට එක්ව සිටියහ. සියලූදෙනාම එක්ව නැරඹූ මෙම වීඩියෝ [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 5 දා pm 6:47 ට
Comments Off

එක රැයකින් ජාතික කොඩි දස දහසක් විකිණේ

The national flag has become a symbol of the recent battle field successes of the government forces and flag sellers say that they have been doing brisk sales since January 2
කේ.ඞී. හේමපාල බොරැල්ලේ කොඩි වෙළද සැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. 2009 අලූත් අවුරුද්ද ලබා දවස් දෙකක් යන විට හේමපාලගේ ව්‍යාපාරයේ අමුතුම වෙනසක් ඇතිවිය. ජනවාරි දෙවැනිදා [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ January 5 දා pm 2:13 ට
Comments Off