No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
Thirteen years as an IDP was better than living in Kilinochchi – a war refugee’s story.
Download audio file (ramasami-mixdown.mp3)
Download MP3
හිසට වහලක් සැම දෙනාගේම සිහිනයක්. නමුත් අවුරුදු දහතුනක් පුරාවට තමන්ගේම තැනක පදිංච්යට යන්නට පෙරුම් පුරන රාමසාමි මුත්තයියා වව්නියාව සිදමිබරම්පුරම් කඳවුරේ ගෙවන ජීවිතය පිළිබඳ දක්වන්නේ තරමක් සැනසිලිදායක අදහසක්.
“මම ඉපදුනේ නුවර මහකන්දෙ. එහෙදිත් අපට කරදර වුණා අපි [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 27 දා pm 4:52 ට
Comments Off
What happens when the world knows you are HIV + – Listen to Princy Mangalika’s story
Download audio file (princy_mangalika.mp3)
Download MP3
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 26 දා am 7:28 ට
Comments Off
Traditional brass industry feels the pinch.
රෝහණ කුමාරසිරි පිත්තල කර්මාන්තය නිසා දිවි පවත්වා ගෙන යන අයෙක්. බෙලිඅත්ත, අඟුල්මඩුව ගමේ ඉතිරි වි තිබෙන පිත්තල වැඩපළවල් කිහිපයෙන් කරමක් හෝ හොඳින් කර්මාන්තය පවත්වා ගෙන යන්නේ ඔහුයි. නමුත් වෙනදා මෙන් ඔහුට මේ රැකියාව කරගෙන යාමට නොහැකි වි තිබේ. මේ නිසා ඔහු දැඩි දුෂ්කරතා රුසක් මැද තම ජීවිතය පවත්වා ගෙන යයි.
”මම [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 23 දා pm 3:36 ට
Comments Off
Traditional brass industry feels the pinch.
රෝහණ කුමාරසිරි පිත්තල කර්මාන්තය නිසා දිවි පවත්වා ගෙන යන අයෙක්. බෙලිඅත්ත, අඟුල්මඩුව ගමේ ඉතිරි වි තිබෙන පිත්තල වැඩපළවල් කිහිපයෙන් කරමක් හෝ හොඳින් කර්මාන්තය පවත්වා ගෙන යන්නේ ඔහුයි. නමුත් වෙනදා මෙන් ඔහුට මේ රැකියාව කරගෙන යාමට නොහැකි වි තිබේ. මේ නිසා ඔහු දැඩි දුෂ්කරතා රුසක් මැද තම ජීවිතය පවත්වා ගෙන යයි.
”මම [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 23 දා pm 3:36 ට
Comments Off
These are the main stories on this week program…
Medical assistance and nutritional requirements of Vanni IDPs
District Updates
Land mine clearance in the Eastern Province
Interview with the Disaster Management Minister, Rizad Badiudeen, about the visit to Vavuniya of the Under Secretary-General for Humanitarian Affairs and Emergency Relief Coordinator Sir John Holmes: “He was very happy to see [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 23 දා am 9:44 ට
Comments Off
An HIV + life
Download audio file (princy_mangalika.mp3)
Download MP3
කොළඔ පිළියන්දල පිහිටි ප‍්‍රින්සි මංගලිකාගේ නිවසට 2001 වසරේදී ඇගේ අසල් වැසියන් විසින් ගිනි තබන විට ඇගේ ජීවිතයද ගිනිගෙන හමාර විය. එසේ ගිනි ගත් ජීවිතය මේ වන විට ඇය ගොඩනගාගෙන අවසන්ය. නැවත තමන්ගේ ජීවිතය ගොඩනගාගත් ඇය මේ වන විට එච්.අයි.වී. ආසාදිතයින් ගේ අයිතීන් වෙනුවෙන් හඩ නගන්නීය.
මංගලිකාගේ නිවසට අසල්වැසියන් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 20 දා am 10:07 ට
Comments Off
Tigers recruiting children – UNICEF
යුධ ගැටුම්වලට මැදිව වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට එම ප‍්‍රදේශ අතහැර පැමිණීමට අවස්ථාව ලබානොදෙන අතරම යුධ කටයුතු සදහා ළමා සොල්දාදුවන් බදවාගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය කටයුතු කරමින් සිටින්නේයැයි යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කර සිටී.
යුධ කටයුතු සදහා ළමා සොල්දාදුවන් තවදුරටත් බදවාගන්නා බව පෙබරවාරි 17 වැනිදා නිවේදනයක් නිකුත්කරමින් යුනිසෙෆ් සංවිධානය පැවසුවේය.
ළමා සොල්දාදුවන් බදවාගැනීම වේගවත් කරයි
“එල්.ටී.ටී.ඊ. [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 18 දා pm 3:44 ට
Comments Off
LTTE preventing civilians from fleeing the Vanni – UN
යුධ ගැටුම්වලට මැදිවී එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශවල සිරවී සිටින සිවිල් වැසියන්ට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය අවස්ථාව ලබානොදෙන බවත් වන්නියේ සිට පැමිණෙන සිවිල් වැසියන්ට ඔවුන් වෙඩි තබන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශකර සිටී.
“වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට එම ප‍්‍රදේශ වලින් පිටතට පැමිණීමට වැලැක්වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 17 දා pm 7:47 ට
Comments Off
Next food convoy to Vanni soon – Government
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම්වලට මැදිව වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට හා එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ වල සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි සිවිල් වැසියන් සදහා අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතුකරන්නේයැයි රජය පවසන්නේය.
“වන්නියේ සිරවී සිටින සිව්ල් වැසියන්ට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිටත් කිරීම සදහා අවධානය යොමුකර තිබෙනවා. [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 17 දා pm 3:04 ට
Comments Off
Paddy land in Matara devastated by kilns.
කුඩා දරුවන් කුඹුරට යන්නේ සෙල්ලම් කරන්න ඒ ඉපනැල්ලේ සෙල්ලම් කරන්න පොඩි දරුවන් ගොඩක් ආස නිසා. ඒ වගේම තණ කොළ කාලා කුස පුරවගන්න සතුන් ද, කුඹුරට ගොඩක් ආස කරයි. ඒ ඉපනැල්ලේ උලා කාලා කුස පුරවගන්න. මේ දෙගොල්ලන්ටම දැන් මාතර හෙට්ටියාවල ප‍්‍රදේශයේ කුඹුරුවලට යන්න ආමාරු තත්ත්වයක් උදා වී ඇත.
“අපි ඉස්සර වෙලේ [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ February 16 දා pm 4:39 ට
Comments Off