Stories from the Channels

No Peace in Sight in Human-vs-Elephant War

No Peace in Sight in Human-vs-Elephant War

Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...


More

Reporting pressure easing in the east

Reporting pressure easing in the east

Jul 05, 2010 - The reporting climate in the Eastern Province has markedly improved compared  to two years back. We have spent the ...


More

Sunrise over Batti

Sunrise over Batti

Jun 28, 2010 - Batticaloa has long fascinated many. It is here that the biggest internal rebellion within the LTTE began. It ...


More

විසිතුරු බව රැදි හික්කඩුවේ කොරල්පර

විසිතුරු බව රැදි හික්කඩුවේ කොරල්පර

Jun 11, 2010 - දක්ෂිණ ලංකා වෙරළ තීරය වඩාත් සුන්දර කිරීමට සමත්ව ඇත්තේ හික්කඩුව ගල් මල් තීරය බව නොරහසකි. ශ‍්‍රී ලංකාවට ඇදී එන බොහොමයක් ...


More

Everyone in Kilinochchi has a story

Everyone in Kilinochchi has a story

May 24, 2010 - Every house in Kilinochchi has a story to tell. Everyone has seen something so out of this world in the ...


More

Entrepreneurship at the Heart of Economic Revival

Entrepreneurship at the Heart of Economic Revival

May 03, 2010 - In the past six months Sri Lanka went through the ritual of elections. As usual our politicians have outperformed each ...


More

Blomendhal’s evil smog

Apr 26, 2010 - It is an evil mist that rises over Blomendhal. Every morning it hangs low, moving slowly over the small man ...


More

North-East — Back To Business

North-East — Back To Business

Apr 12, 2010 - The war ended almost a year back. The north bore the brunt of the carnage. Now it is ...


More

තවත් රෝගීන් පුත්තුමත්තලාන් වෙත එයි

ICRC in discussions to move more patients out of combat zone.
පුත්තුමත්තලාන් වෙත තවත් රෝගීන් පැමිණෙමින් සිටන බවත් මෙසේ පැමිනෙන රෝගීන් ක‍්‍රමයෙන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැුගෙන ඒම සදහා දෙපාර්ශවය සමගම සාකච්ඡුා කරන්නේයැයි ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ප‍්‍රකාශිකා සරසි විජේරත්න පැවසුවාය.
පුත්තුමත්තලාන්හි සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැුගෙන ආ නමුත් තවදුරටත් එම ප‍්‍රදේශය වෙත රෝගීන් පැමිණෙමින් සිටින [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ February 15 දා pm 6:18 ට
Comments Off

පුත්තුමත්තලාන්හි සිටි රෝගීන් මුහුදු මාර්ග ඔස්සේ ති‍්‍රකුණාමලයට

ICRC evacuates 240 wounded from the Vanni to Trincomalee by ship.
යාපනයෙන් පෙබරවාරි 10 වැනි අගහරුවාදා දිනයේදී සුදු පැහැති මගීන් ප‍්‍රවාහනය කරන බෝට්ටුවක් මුලතිව් මුහුදු තීරය බලා පිටත්වූයේය. ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ කොඩියකින් යුතු මෙම බෝට්ටුව ගමන් මුලතිව් මුහුදු සීමාව ඔස්සේ පැමිණියේ පුත්තුමත්තලාන් ප‍්‍රදේශය වෙතයි.
මේ බෝට්ටුව පුත්තුමත්තලාන් වෙත පැමිණියේ විශේෂ හේතුවක් නිසාය. වන්නියේ සිරවී සිටින රෝගීන් වැඩිදුර [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ February 12 දා pm 1:55 ට
Comments Off

ජීවිතය පරදුවට තබා වන්නියේ සිවිල් වැසියෝ රජයේ පාලන ප‍්‍රදේශයට එති

Thousands of civilians escape the fighting, dozens die trying.
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසාවෙන් අවතැන්ව සිිටින සිවිල් වැසියන් මේ වන විට දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටින්නේය. උතුරු පළාතේ යුධ ගැටුම් ඇරඹීමෙන් පසුව වන්නියේ අවතැන්ව සිටින සිවිල් වැසියන් වැඩිම සංඛ්‍යාවක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණියේ පෙබරවාරි නම වැනිදාය. හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ February 11 දා pm 2:01 ට
Comments Off

අපි හැමදාමත් මහ පාරෙද?

The life of homeless families living on the streets in Matara.
කංකානම්ගේ දයාවතී කාලයකට පෙර ජීවත්වූයේ වැලිගම ප‍්‍රදේශයේයි. වැලිගම නගරසභාවට අයත් ඉඩමක අනවසරයෙන් තනාගත් ලෑලි නිවසක පදිංචචිව සිටි ඇයට ස්ථිර රැකියාවක් තිබුනේ නැත. ඉතා දුක් මහන්සියෙන් ජීවත්වූ ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්වන්නට ගත්තේ ඇගේ අනවසර නිවස ඇයට අහිමිවීමත් සමගින්ය.
“අනවසර ඉඩමේ සිටි කාලයේදී අපිට ඉන්න තැනක් දෙනවා කියලා [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ February 10 දා pm 3:34 ට
Comments Off

වන්නියේ සිරවූ සිවිල් වැසියන් සිය ගණනක් රජයේ පාලන ප‍්‍රදේශයට

Hundreds of civilians have fled the combat zones in the last few days while many more remain trapped within.
යුධ ගැටුම් වලට මැදිව වන්නියේ දහස් ගණනින් සිවිල් වැසියන් සිරවී සිටන අතරවාරයේදී පෙබරවාරි පස්වැනිදා වන්නියේ සිරවී සිටි සිවිල් වැසියන් 1600ක් රජයේ පාලුන ප‍්‍රදේශ වෙත පැමිණ ඇතැයි හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවසුවේය. පෙබරවාරි හයවැනිදා උදෑසන වන විට [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ February 6 දා pm 2:03 ට
Comments Off

යුද්ධයෙන් පසු බාලසුන්දරම්ගේ ජීවිතය

Life begins anew in Vavunathivu after decades of bloodshed.
නැගෙනහිර පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසවෙන් අවතැන්වී මාස ගණනාවක් මඩකලපුවේ අවතැන් කදවුරුවල ජීවත්වූ එම්. බාලසුන්දරම් නැවත තමන්ගේ ගම වූ වව්නතිව් වෙත පැමිණියේ 2008 අවුරුද්දේ අගෝස්තු මාසයේයි. අගෝස්තු මාසය වන විට බාලසුන්දරම්ට තමන්ගේ නිවස වෙත පැමිණීමට හැකිවුත් ඔහු තමන්ගේ නිවසට පැමිණියේ කිසිදු හව් හරණක් නොමැති අයෙක් ලෙසිනි.
තමන්ගේ [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ February 6 දා am 10:54 ට
Comments Off

මාතර වෙළෙන්දෝ අනාථයි

The economic crunch has bared its fangs in Matara.
මාතර පොල භූමියේ තිබෙන පැරණිම සිල්ලර වෙළඳසැල පවත්වාගෙන යන්නේ චන්ද්‍ර‍්‍රසේන මුණසිංහය. කාලයක් තිස්සේ තමන්ගේ වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන ගිය චන්ද්‍රසේන මුණසිංහට මේ අවුරුද්ද ආරම්භයේ සිට කිසිම ලාභයක් ලබාගැනීමට නොහැකි විය. ඒ පවතින ආර්ථීක තත්ත්වය ඔවුන්ගේ ජීවන තත්ත්වයට බොහෝසේ බලපා තිබෙන නිසාය.
”ගිය සතියේ ගෙනාපු බඩු තාම පොළේ දැන් ගොඩක් [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ February 3 දා pm 3:16 ට
Comments Off

තවමත් කදවුරුවල දුක්විදින මුතූර්-සාම්පූර් යුධ අනාථයෝ

Some civilians who fled the fighting in Muttur in August 2006 still remain at IDP camps.
මුතූර් කඩකරිචේන ප‍්‍රදේශයේ රත්තරන් බඩු වෙළදසැලක් පවත්වාගෙන ගිය ගනේශපුල්ලේ චිත‍්‍රවේලූ දැන් සිටින්නේ මඩකලපුව පාලමීන්මඩු අවතැන් කදවුරේයි. 2006 වසරේදී නැගෙනහිර පළාතේ ඇවිලීගිය යුධ ගිනිදැල් නිසාවෙන් අවතැන්වූ ඔහු මඩකලපුවට පැමිණියේය.
’‘මම කොළඔ රත්තරන් බඩු සාප්පුවක වැඩ කරලා පස්සේ ගමට ඇවිත් මගේම කියලා රත්තරන් [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ February 2 දා am 11:46 ට
Comments Off