No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
Rubella vaccine up to standards – Gov
Download audio file (rubella-who.mp3)
රුබෙල්ලා එන්නත ලබා දීමෙන් අනතුරුව මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ සිසුවිය මියගොස් ඇත්තේ ඖෂධයේ ඇති ගැටලුවක් නිසාවෙන් නොවන බවත් කම්පනය නිසා ඇය මියගොස් ඇති බවත් කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය රුබෙල්ලා එන්නත සම්බන්ධව පරීක්ෂණ සදහා පසුගියදා ලංකාවට පැමිණියා. එහෙත් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ March 31 දා pm 5:49 ට
Comments Off
Vanni IDPs get new identity cards – Gov
වන්නි ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසාවෙන් අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින සිවිල් වැසියන් රදවා තිබෙන අවතැන් කදවුරුවල පාලනය මේ වන විට නැවත පදිංචිකිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශයට භාරදී ඇති බවත් මේ කදවුරුවල සිටින පුද්ගලයින්ට ජාතික හැදුනුම්පත් නිකුත්කිරීමට කටයුතු යොදා ඇති බවත් මානව හිමිකම් හා [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ March 31 දා pm 3:28 ට
Comments Off
IDP information to be shared with the International community
Displaced people of Kudumbimalai GS division, Batticaloa to resettle today
Pathaviya hospital Trincomalee to be developed
Early learning facilities for the Vavuniya IDP students
IDP information to be shared with the International community
The government has decided to share information about the IDPs who [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ March 31 දා pm 3:17 ට
Comments Off
ரூபெல்லா என்பதன் பொருள் ‘ஜேர்மன் மீசில்ஸ்’. வைiஸினால் பரவும் நோய்களான அம்மை,ஜேர்மன் சின்னமுத்து,கொப்பளிபான் போன்ற நோய்களை தடுக்கக்கூடிய தடுப்பு சக்தியை கொண்டுள்ளது இந்த ரூபெல்லா. ஒருவரின் தும்மல் மூலமாகவோ, இருமல் மூலமாகவோ, தொற்றும் தொற்று நோய்களுக்கு இது ஒரு எதிர்ப்பு சக்தியை கொடுக்கக் கூடியது.
ரூபெல்லா தொடர்பான எமது சந்தேகங்களுக்கு விளக்கமளித்தார் டாக்டரான திருமதி.யஸ்மின் பஸ்லி (D.H.M.S(pak),D.F.F.Hom,M.Ac.F.)
பொதுவாக குழந்தை பிறந்து ஒன்பதாவது மாதத்தில் MMR எனும் தடுப்பூசி குழந்தைகளுக்கு ஏற்றப்படும்.இது அனைத்து குழந்தைகளுக்கும் ஏற்றப்படுவது. இது நோய் [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ March 30 දා pm 4:19 ට
Comments Off
12,000 kids among IDP’s in Vavuniya
Download audio file (waunia-education.mp3)
අධ්‍යාපනය ලැබීමට ප‍්‍රමාණවත් පහසුකම් නොමැති වුවත් වන්නි ප‍්‍රදේශයේ යුධ ගැටුම් වලට මැදිව අවතැන්ව වව්නියාවේ සුභසාධන කදවුරුවල රැදී සිටින ළමුන්ට අධ්‍යාපනය ලබාදීමට පියවර යොදා ඇතැයි වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා රංජනී ඔස්වල්ඞ් පැවසීය.
පාසල් වයසේ පසුවන ළමුන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු ලබාදීමට රජය පියවර යොදා ඇතත් එම ළමුන් රැදීසිටින කදවුරුවලම [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ March 30 දා pm 3:48 ට
Comments Off
The government has temporarily stopped transferring IDPs to Menic farm for two weeks to help construction workers to complete construction of semi permanent houses
About 48 families who were resettled in Santhoshapuram will receive basic requirements such as shelter, water and education from the government was well as livelihood assistance from NGOs.
488 patients were evacuated yesterday and sent to Pulmoodai and Pathaviya hospitals in Trincomalee
“We have cultivated 131,000 acres of land and also made arrangements to develop dairy products whilst planning to establish 9 dairy farms in three districts.”
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ March 27 දා pm 4:10 ට
Comments Off
Musical show to aid IDP kids
වන්නි ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක යුධ ගැටුම් නිසාවෙන් අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින සිවිල් වැසියන් අතර ළමුන් විශාල ප‍්‍රමාණයක් සිටින අතර මොවුන්ගේ අධ්‍යාපන කටයුතු නොකඩවා සිදුකරගෙන යාම සදහා රජය හා සහන සංවිධාන එක්ව වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කර ඇත.
එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශයේ සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින සිවිල් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ March 27 දා pm 3:35 ට
Comments Off
Mixed public reactions to Rubella vaccination
Download audio file (general1.mp3)
රුබෙල්ලා එන්නත තම දරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් මව්වරුන් මෙන්ම සමස්ථ කාන්තාවන් ගැටථවකට මුහුණ දී සිටී.ඒ මන්ද මෙහි අතුරු ප‍්‍රතිඵලයන් හට කිසිවකුත් වගකීමක් බාර නොගන්නා නිසිවෙනි.
බොරැල්ලෙ පදිංචි උත්පලා නන්දසිරි පවසන්නේ ඇයද මෙම ගැටථවට මුහුණ දී සිට්න බවයි.
”වගකීමක් නැතිව මෙහෙම බෙහෙක් දීලා ළමයි මැරෙනවා, නම් ලෙඩ වෙනවා, නම් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ March 27 දා pm 3:07 ට
Comments Off
The Rubella blame game
Download audio file (rubella-new1.mp3)
රුබෙල්ලා එන්නත ලබාදීමෙන් අනතුරුව මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ අට වසරේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි සිසුවියක් මියගොස් තවත් 30 දෙනෙක් පමණ රෝහල්ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත චෝදනා කරන අතර මේ සම්බන්ධයෙන් තමන්ට කිසිදු වගකීමක් ගත නොහැකි බව අමාත්‍යාංශය සදහන් කරන්නේය.
ලංකාවේ වසංගත රෝග නිවාරණයය සම්බන්ධයෙන් යහපත් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ March 26 දා pm 12:27 ට
Comments Off
New evacuation of patients from the Vanni to take place tomorrow
Health related books distributed to Vavuniya IDPs
Yal Devi Train to resume its service from Colombo to Jaffna
Lifeline interviews US Ambassador Robert Blake (Part 02): Development of the East
New evacuation of patients from the Vanni to take place tomorrow
A new evacuation process of sick and wounded [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ March 26 දා pm 12:00 ට
Comments Off