No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
Children among the IDPs face critical times
දිගින් දිගටම උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම්වලට මැදිව අවතැන්ව යුධ ගැටුම් පවතින ප‍්‍රදේශවල සිරවී සිට පැමිණෙන ළමුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඉදිරි දින කිහිපය තුළ කඩිනමින් පියවර ගත යුතුයැයි සේව්ද චිල්ඩ්රන් ආයතනය පවසයි.
යුධ ගැටුම් නිසා අවතැන්ව මුලතිව් ප‍්‍රදේශයේ සිරවී සිටි ළමුන් පනස් දහසක් පමණ මේ වන විට රජයේ පාලන ප‍්‍රදේශ [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ April 24 දා am 9:09 ට
Comments Off
Government seeks international assistance to help massive civilian surge
Download audio file (rohith-bogollagama.mp3)
වන්නි ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සිටින අවතැන්වූවන්ට සහන සැලසීම සදහා රජය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ඉල්ලා සිටී.
දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන සිවිල් වැසියන්ට අවශ්‍ය කඩිනම් මානුශීය ආධාර ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර ඒ සදහා [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 23 දා pm 5:28 ට
Comments Off
Over 100,000 flee in three days – Army
Download audio file (nanayakkara-2.mp3)
දින තුනක් ඇතුළත යුධ මුක්ත කලාපයේ සිට එක් ලක්ෂ දෙදහස් හත්සිය අනූ දෙනෙක් ( 102,790) රජයේ හමුදා පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උයද නානායක්කාර පවසයි.
ප‍්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුම් අපේ‍්‍රල් විසි වනදා සිට ආරම්භ කළ අතර තවමත් සිවිල් වැසියන් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 23 දා am 10:50 ට
Comments Off
ICRC flagged ship sails to combat zone
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසාවෙන් අවතැන්ව එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශයේ සිරවී සිටින සිවිල් වැසියන් අතර සිටින රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණීම සදහා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ කොඩිය සහිත නැවක් මුලතිව් මුහුදු තීරය වෙත ගොස් ඇතැයි ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ප‍්‍රකාශ කරයි.
‘‘(වන්නි ප‍්‍රදේශයේ සිටින සිවිල් වැසියන් අතර සිටින) රෝගීන් රජයේ පාලන [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 22 දා pm 4:20 ට
Comments Off
New transit camps in Vavuniya – UNHCR
උතුරු ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙන අවතැන්වූවන්ට සහන සැලසීම සදහා රජය හා තාවකාලික නිවාස ලබාදෙන ආයතන සමග එක්ව කටයුතු කරන්නේයැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලය පවසයි.
දැනට පවතින් අවතැන් කදවුරුවල සිටින අවතැන්වූවන්ගේ ප‍්‍රමාණය ඉක්මවායාමත් සමගින් මන්නාරම දිස්ත‍්‍රික්කයේ ඇතුළු හදුනාගත් ප‍්‍රදේශ අවතැන්වී සිටින සිවිල් වැසියන් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 22 දා pm 3:12 ට
Comments Off
UN calls for “maximum restraint” to protect civilians
වන්නියේ ඉතා කුඩා ප‍්‍රදේශයකට සිරවී සිටින සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සදහා උපරිම උත්සාහය ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශි‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.
වන්නියෙන් මිදී පලා එන අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දෙස බලන විට සතුටට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නියෝජිත නීල් බූනේ පවසන්නේය. රාජ්‍ය නිලධාරීන්ගේ ලැබී ඇති වාර්තා [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 22 දා pm 1:21 ට
Comments Off
Situation of civilians nothing short of catastrophic-ICRC
වන්නි ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසාවෙන් අවතැන්ව රජය විසින් හදුන්වාදී ඇති මුලතිව් පුදුමත්තලාන් යුධ මුක්ත කලාපයේ අවතැන්ව රැදී සිටින සිවිල් වැසියන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ප‍්‍රකාශ කරයි.
‘‘මේ වන විට දිනෙන් දිනම සීමා වෙමින් පවතින භූමි ප‍්‍රදේශයක යුධ ගැටුම් ක‍්‍රියාත්මක වෙනවා. රජය විසින් හදුන්වාදී ඇති යුධ [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 22 දා pm 12:24 ට
Comments Off
Safeguard civilian lives – ICRC
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා දිනපතා සිවිල් වැසියන් විශාල පිරිසක් මිය යන අතර දරුණු යුධ ගැටුම් හමුවේ සිව්ල් වැසියන්ගේ ජීවිත හානි අවම කරගැනීම සදහා යුධ වැදී සිටින සියලූම පාර්ශවයන් ගත හැකි සෑම පියවරක්ම ගත යුතුයැයි ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ප‍්‍රකාශ කර සිටී.
‘‘සිවිල් වැසියන්ට හානිවීම වැලැක්වීමට හෝ හානි අවම කිරීමට ගතහැකි සෑම [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 21 දා pm 4:23 ට
Comments Off
We are ready to take care of the Vanni escapees – Gov
එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශයේ සිට රජයේ පාලන ප‍්‍රදේශ වෙත පසුගිය දින කිහිපය තුළ දස දහස් ගණනින් පැමිණි අවතැන්වූවන්ට මීට පෙර පැමිණි අවතැන්වූවන්ට ලබාදෙන ආකාරයෙන්ම හදිසි මානුශීය සේවා සැපයීමට කටයුතු කරන බව ආපදා සහන සේවා හා නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.එම්.හලල්ඩීන් පැවසුවේය.
දිනපතා පැමිණෙමින් සිටින දස දහසක් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 21 දා pm 2:11 ට
Comments Off
UN to increase assistance to Vanni escapees
උතුරු පළාතේ දිගින් දිගටම ක‍්‍රියාත්මක යුධ ගැටුම්වලට මැදිවපුදුමත්තලාන් යුධ මුක්ත කලාපයේ සිරවී සිටි සිවිල් වැසියන් දස දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටියදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන සංවිධාන සහ අනෙකුත් සහන සංවිධානවල හදිසි මානුශීය සහනාධාර වැඩිකිරීමට කටයුතු කර තිබේ.
සහන සේවා
සිවිල් වැසියන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණීමෙන් අනතුරුව එක්සත් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 21 දා pm 12:20 ට
Comments Off