No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
$ 15 m. food aid from US
Download audio file (w-f-p-new.mp3)
ලංකාවේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසාවෙන් අවතැන්ව සිටින සිවිල් වැසියන්ට ලබාදීම සදහා ඇමරිකන් ඩොලර් මිලියන පහළොවක ආහාර තොගයක් ඇමරිකාව විසින් ලෝක ආහාර වැඩසටහන වෙත ප‍්‍රදානය කර තිබේ.
‘‘යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත ලෝක ආහාර වැඩසටහන යටතේ යවා ඇති ආහාර වලින් සියට හැටපහක් පමණ යවා ඇත්තේ ඇමරිකානු [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 3 දා pm 2:12 ට
Comments Off
பெரும்பாலும் எமது நாட்டைப்போன்ற மூன்றாம் தர நாடுகளில் இருந்து மத்தியக்கிழக்கு நாடுகளில் உள்ள செல்வந்தர்களின் வீடுகளிற்கு பணிப்பெண்ணாக செல்வோர் அதிகம். அதிலும் பெரும்பான்மையினர் மலையகத்தைச் சேர்ந்த பெண்களே. இவர்கள் இவ்வாறு குடும்ப வறுமைக்காக தமது உறவுகளை விட்டு மொழித்தெரியாத நாட்டில் பல கொடுமைகளுக்கு மத்தியிலும் வேலைபார்த்து தமது குடும்பங்களுக்கு பணம் அனுப்புகின்றனர். ஆனால் இப்பணம் சரியான முறையில் அக்குடும்பங்களின் தேவைகளை பூர்த்தி செய்கிறதா? அல்லது அந்த பணத்தினால் அக்குடும்பங்கள் ஓழுக்கமாக வாழ்கின்றனரா? அல்லது தரம்கெட்ட வழியில் செல்கிறார்களா? [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ April 3 දා pm 2:00 ට
Comments Off
GMOA accepts WHO report on Rubella death
Download audio file (rubella-new.mp3)
රුබෙල්ලා එන්නත විෂ වීමෙන් ශිෂ්‍යාවක මිය යාම හේතු කොට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නා බව රජයේ වෛද්‍ය විළධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සංකල්ප මාරසිංහ පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවත් තාක්ෂණික වාර්තාවක් පමණක් බවයි.
”කොහොමද භාවිතා කළේ ඇයි භාවිතා කළේ [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 3 දා pm 1:28 ට
Comments Off
நாட்டில் அடிக்கடி நிலவும் சீரற்ற காலநிலை மக்களை பல்வேறு அசௌகரியங்களுக்கு இட்டுச் செல்வது யாவரும் அறிந்ததே.
இந்த சீரற்ற காலநிலை நாட்டின் பல்வேறு பகுதிகளில் வெள்ளப் பெருக்கினை மட்டுமின்றி மண்சரிவினையும் ஏற்படுத்துவதை நாம் அறிவோம்.
இன்றும் பலர் இந்த அசௌகரியங்களுக்கு முகம் கொடுத்த வண்ணமே உள்ளனர்.
நம் நாட்டைப் பொறுத்தவரை மண்சரிவு என்பது ஒரு புதிய விடயம் அல்ல. வருடம் தோறும் இலங்கையின் ஏதாவது ஒரு பகுதி மண்சரிவுக்கு முகம் கொடுக்கும்.
இலங்கையில் 30 வீதமான நிலப்பரப்பு மண்சரிவு [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 2 දා pm 3:58 ට
Comments Off
The second issue of the Perambara Newsletter is ready for download. Please click on the link below to download it.
Download
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 2 දා pm 3:06 ට
Comments Off
Over 6,600 evacuated from combat zone
ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පෙබවාරි 10 දා සිට යුධ කලාපයේ සිටින සිවිල් ජනතාව වෛද්‍ය ප‍්‍රතිකාර සදහා මුහුදු මාර්ග ඔස්සේ වන්නියේ යුධමුක්ත කලාපයේ පුත්තුමන්තලාන් සිට ති‍්‍රකුණාමලය වෙත රැගෙනවිත් ඇත.
ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ ශල්‍යවෛද්‍ය මාර්ටින් හර්මන් පවසන්නේ සෞඛ්‍ය පහසුකම් සොයා ඔවුන් පැමිණෙන බවයි. මේ වන විට 6 600ට වඩා රෝගීන් හා තුවාල [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 2 දා pm 2:49 ට
Comments Off
We have nothing to hide, UN Rep. welcome here – Minister Samarasinghe
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ මානව හිමිකම් සහ අභ්‍යන්තර අවතැන්වූවන් පිළිබද නියෝජිත වෝල්ර් කේලන් අපේ‍්‍රල් දෙවැනිදා සිට ලංකාවේ සංචාරයක් කිරීමට නියමිතය.
ශ‍්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ලංකාවට පැමිණෙන මෙම නියෝජිතයා අපේ‍්‍රල් හයවැනිදා දක්වා මෙරට තුළ සංචාරය කිරීමට නියමිතය.
’‘මොහු මීට පෙර අවස්ථා කිහිපයකදී ලංකාවට පැමිණ [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 2 දා am 9:38 ට
Comments Off
Private bus strike looms
Download audio file (bus.mp3)
ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් අධික දඩමුදල් අයකිරීමට විරෝධය දක්වමින් දුරගමන් බස්රථ රියදුරන් හා කොන්දොස්තර වරුන් මේ වන විට වර්ජනයක් අරඹා ඇති අතර ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් සාධාරණ විසදුමක් ලබානොදුනහොත් අපේ‍්‍රල් දෙවැනිදා සිට බස්නාහිර පළාතේ බස් රථ වර්ජනයට සහභාගී කරගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ April 1 දා pm 4:24 ට
Comments Off
Separate 300 former combatants from IDPs – UNHCR
වන්නි ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසාවෙන් අවතැන්ව රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ සුභසාධන කදවුරුවල රැදී සිටින සිවිල් වැසියන් අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් තුන්සියයක් පමණ රැදී සිටින බවත් මොවුන් සිවිල් වැසියන් අතරින් වෙන් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලය පවසයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින්ව සිටි පුද්ගලයින් වෙනත් ස්ථානයකට ගෙනවිත් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ April 1 දා pm 1:55 ට
Comments Off