No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
The Day that was May 18
මිනිසෙක් මිය ගිය විට කිරිබත් උයා සතුටුවන සිරිතක් නැතත් මැයි 18 වැනිදා රටම කිරිබත් උයා එක් අයෙකුගේ මරණයය සතුටින් සැමරුවේය. ලංකාව පුරාම තැනින් තැන කිරිබත් උයන්නට වූ අතර රතිඤ්ඤා හඩ ලංකාව පුරාම පැතිර යන්නට විය.
මෙදින ලංකාව පුරාම ජාතික කොඩි ළෙලදෙන දවසක් විය. ලංකාවේ සියලූදෙනාම කතා කළෙ එක් දෙයක් විය. පාරේ, [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ May 19 දා pm 7:37 ට
Comments Off
Tamil parties have to unite
කාලයක් පුරාවට ජීව්ත සිය දහස් ගණනින් රටට අහිමි කළ ත‍්‍රස්තවාදය අවසන් වූවායින් පසු දෙමළ දේශපාලන පක්ෂ නායකයින් මෙම ජයග‍්‍රහණය පිළිබද සැනසුම් සුසුම් හෙළීය. ඔවුන් පවසන්නේ සමගියේ මාවත විවෘත වූ බවයි.
බහුතරයක් දෙමළ නායකයින් පවසන්නේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාන නායකයින් එකතු විය යුතු බවයි.
ඊළම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සමාජසේවා හා සමාජ සුබසාධන අමාත්‍ය [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ May 19 දා pm 7:28 ට
Comments Off
பாலியல் கல்வியை எந்த வயதில் எவ்விதம் கொடுக்க வேண்டும் என்னும் விடயம் இலங்கையில் தற்போது விவாதங்களைத் தோற்றுவித்துள்ளது. இதன் அவசியத்தை எல்லோரும் ஏற்றுக்கொள்கின்றார்கள். ஆனால் இது ஆசிரியர்களின் கடமையா அல்லது பெற்றோரின் கடமையா என்று தீர்மானிக்க முடியாத நிலையில் இருக்கின்றது. நிலவுகின்ற கலாசார சம்பிரதாய பாரம்பரியங்கள் ஆசிரியர்கள் அல்லது பெற்றோர் இதுபற்றி பிள்ளைகளுடன் பேசுவதற்குத் தடையாக இருக்கின்றது. ஆகவே அறியாமை, தவறான வழிகாட்டல் காரணமாக திட்டமிடாமல் கர்ப்பம் தரித்தல், பாதுகாப்பற்ற கருச்சிதைவுகளைச் செய்தல் பெண்கள் மற்றும் பெண் [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ May 19 දා pm 5:49 ට
Comments Off
Vanni patients to be treated Vavuniya
Rehabilitation of IDP children in Vavuniya
Vavuniya IDP students to continue studies
Interview with Minister of Disaster Management and Human rights Mahinda Samarasingha: What next
Vanni patients to be treated Vavuniya
Nearly 37000 people have come from Vanni yesterday. They are all kept at Kilinochchi and they will be brought to Omanthai and [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ May 19 දා pm 1:51 ට
Comments Off
We have international support – Mahinda Samarasinghe
Download audio file (samarasingha-34566.mp3)
ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපත් බරක් ඔබාමාගේ හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ පසුගිය සතියේදී අවධානය යොමුවී තිබුනා. මේය ඔබ දකින්නේ කෙසේද?
ඒ ප‍්‍රකාශ දෙක දෙස බැලුවම විශේෂ බවක් තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය දෙස බලන විට ඔහු පළමුවෙන්ම කියා තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අවි බිම තබා [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ May 18 දා pm 5:15 ට
Comments Off
Dreams of peace in the South
කාලයක් පුරාවට සාමයේ අරුණලු දකින්නට සිහින දකින ශ‍්‍රී ලාංකික ජනතාවට සාමය සමගිය කෙරෙහි තිබූ බලාපොරොත්තුව සැබෑවීමේ සේයාවක් පෙනෙන්නට ඇත.
”අපේ දරුවන් ගේ අනාගතේ දැන් කිරි ගහට ඇන්න වගේ අපූරු ජයග‍්‍රහණයක් අපේ ජනාධිපති තුමා හරියට වැඬේ කලා කියලා වැඩක් නෑ” තිහගොඩ සනි ජයතුංග පැවසුවේය.
”යුද්දේ ඉවරවුණ එක ලොකුදෙයක් දැන්නම් නිදහසේ හුසම ගන්න [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ May 18 දා pm 4:08 ට
Comments Off
http://perambara.org/wp-content/uploads/2009/05/samarasingha-3456.mp3
Download audio file (samarasingha-3456.mp3)
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ May 18 දා pm 1:37 ට
Comments Off
We secured international support for the forces – Mahinda Samarasinghe
ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපත් බරක් ඔබාමාගේ හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ පසුගිය සතියේදී අවධානය යොමුවී තිබුනා. මේ පිළිබදව රජයේ ස්ථාවරය කුමක්ද?
ඒ ප‍්‍රකාශ දෙක දෙස බැලුවම විශේෂ බවක් තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය දෙස බලන විට ඔහු පළමුවෙන්ම කියා තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අවි බිම තබා යටත්විය යුතු [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ May 18 දා am 11:26 ට
Comments Off
Government to send child specialist to Vavuniya camps
Sarvodaya provides mine risk education to resettled villages in Batticaloa
Addressing food requirements of Vanni people
Lack of education equipments in Batticaloa Kaddaiparichan Vibulanandha Vidyalaya
Interview with Sir John Holmes, UN Under-Secretary-General for Humanitarian Affairs and Emergency Relief Coordinator: “I wish we could make more progress towards the humanitarian [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ May 18 දා am 12:10 ට
Comments Off
ICRC suspends food shipments to Vanni
Download audio file (mahinda-samarasingha-mix.mp3)
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට ආහාර යැවීම ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් නවතා ඇති අතර මේ නිසා වන්නියේ සිටින සිවිල් වැසියන්ට ආහාර යැවීමටත් එහි සිටින රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ඒමත් නතරවී තිබේ.
වන්නියේ සිටින සිවිල් වැසියන් සදහ අවශ්‍ය [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ May 15 දා pm 6:09 ට
Comments Off