No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
Opportunity for Sri Lankan Nationals
Job Title: Deputy Country Director
Location: Colombo, Sri Lanka
Reports To: Internews Sri Lanka Country Director
Assists: Country Director
Starting date: 15 November 2009
Duration: 9 months
BACKGROUND
Internews is an international media development organization whose mission is to empower local media worldwide to give people the news and information they need, the ability to [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 30 දා pm 6:08 ට
තාම කවුරුවත් මුකුත් කියලා නෑ නොවැ
Unfolding saga of the forced drowning
බම්බලපිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයෙක්ට පහරදී එම පුද්ගලයා මුහුදේ ගිල්වා දැමීමේ සිද්ධීය සම්බන්ධයේ සැකපිට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක පැවසුවේය.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා බම්බලපිටිය පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් බවද හෙතෙම කීවේය.
බම්බලපිටිය ප‍්‍රදේශයේ වෙරළ ආසන්නයේ සිටි පුද්ගලයෙක් කොච්චියට හා වාහනවලට ගල් ගසමින් සිටන බව පොලිස් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 30 දා pm 5:37 ට
Comments Off
Threat of floods easing in North
උතුරු ප‍්‍රදේශයට අධික වැසි ලැබී ගංවතුර තත්ත්වයක් ඇති වීමට තිබූ ඉඩ කඩ ක‍්‍රමයෙන් අවම වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.
අන්තර් මෝසම් වර්ෂාව සක‍්‍රීය වීම ප‍්‍රමාද වීම මීට හේතු වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කේ.එච්.එම්.එස් පේ‍්‍රමලාල් ප‍්‍රකාශ කළේය.
”සාමාන්‍යයෙන් උතුරට වැසි ලැබෙන්නෙ අන්තර් මෝසම් වැස්ස පටන් ගැනීමෙන් පසුවයි. [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 30 දා pm 5:09 ට
Comments Off
Around 1,000 people returned to Mullaithivu yesterday while the resettlement process in Kilinochchi is set to begin on November 6. In Vavuniya, Grade 5 IDP students have yet to receive their scholarship results and today’s radio drama deals with the lives of Puttalam IDPs who are commemorating 19 years in exile.
Third phase of resettlement in [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 30 දා pm 4:30 ට
Comments Off
Efforts to get 65,000 children in the East back to school and people who were displaced from Pattippalai in Batticaloa during the mid-1980s are to be resettled soon. The tourism sector in the East is growing thanks to several development projects while trade is increasing in Vavuniya.
Efforts to get 65,000 children in [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 29 දා pm 5:09 ට
Comments Off
No Katchal Three Wheel
අවුරුදු නමයක් තිස්සේ ත‍්‍රීරෝද රථ රියදුරෙක් වශයෙන් කටයුතු කළ සෝමපාල බස්නායක මෑතක් වන තුරුම තමන්ගේ ත‍්‍රීරෝද රථයේ ගමන් කරන මගීන්ගෙන් මුදල් ලබාගත්තේ හිතෙන හිතෙන ආකාරයටය. නැතිනම් ත‍්‍රීරෝද රථයේ ගමන් කරන මගියා හා බස්නායක එකගවන මුදලකටය. එහෙත් මීට මාසයකට පමණ පෙර සිට බස්නායක තමන්ගේ තී‍්‍ර රෝද රථයේ ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අයකරන්නේ රථයේ [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 29 දා pm 3:36 ට
Comments Off
Sea Erosion in Oluvil
ත‍්‍රිකුණාමල මුහුදේ සිට පොතුවිල් කලාපය දක්වා මුහුදු තීරය නැගෙනහිර මුහුදු තීරයට අයිති වේ. ත‍්‍රිකුණාමලයේ ස්වාභාවික වරාය හැරුණු විට මෙම කලාපය තුළ වාණිජ වශයෙන් නිර්මාණය වී නොමැත.
මෙම දශකයේ මුල් වකවානුවේ දි එවකට බලයේ සිටි ආණ්ඩුව විසින් වාණිජ වරායකට සුදුසු ස්ථානයක් ලෙස ඔළුවිල් මුහුදු තීරය තෝරා ගනු ලබයි.
අද වන විටත් එහි සංවර්ධන කි‍්‍රයාවලිය සිදුවෙමින් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 29 දා pm 1:51 ට
Comments Off
IDPs who have been resettled are eligible for Rs. 25,000 as shelter grants while pregnant mothers resettled in Jaffna will be provided with nutritious foods by Jaffna Regional Health Services Department. The first patient has travelled in an ambulance from Jaffna to Colombo via the A9 for the first time since August 2006 and IDPs [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 28 දා pm 5:54 ට
Comments Off
One in six births under-weight
ලංකාවේ උපදින ළමුන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ම අඩු බර දරු උපතක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.
උපදින අවස්ථාවේ ළමයෙක් ග‍්‍රෑම් දෙදහස් පන්සියයක බරකින් යුතු විය යුතු බවත් මෙම බර ප‍්‍රමාණයට වඩා අඩවෙන් උපදින දරුවන් අඩු බර දරු උපතක් ලෙසින් සලකන්නේයැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිල්මිණි හේමචන්ද්‍ර පැවසුවාය.
දෙදහස් හය [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 28 දා pm 3:10 ට
Comments Off
Second Rubella Controversy
රුබෙල්ලා එන්නත පාසල් දරුවන්ට ලබා දීම දෙමාපිය අනුමැතියෙන් තොරව සිදු නොකිරීමට පාසල් තීරණය කර ඇති බව බාලිකා විද්‍යාලයන්හි විදුහල්පතිවරුන් පෙරඹරට පැවසීය.
රුබෙල්ලා එන්නත ලබාදීමට ආරම්භ කළ මුල් කාලයේදීද දෙමාපියන්ගෙන් ලබා ගන්නා ලිපි අනුව ක‍්‍රියාත්මක වීමට පාසල් ගුරුභවතුන් තීරණය කර තීබු අතර වර්ථමානයේ උද්ගත වී ඇත් තත්ත්වයත් සමඟින් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇති [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 28 දා pm 2:28 ට
Comments Off