No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
Jashindhra’s drea
ත‍්‍රිකුණාමලය සල්ලි සාම්බල් ප‍්‍රදේශයේ උපන් දේවන්ද්‍ර රාජා ජෂින්දා රානි කුඩා කල පටන්ම අධ්‍යාපන කටයුතු කෙරෙහි දැක්වූයේ නොමද දක්ෂතාවයකි. මේ නිසාම ජෂින්දාගේ මාපියන් ආය කුඩා කාලයේදීම යාපය මානිපායහි පිහිටි ඇයගේ පියාගේ මහ ගෙදර නවතා යාපනයේ පිහිටි ප‍්‍රමාඛ පෙලේ පාසලක් වන සිදම්බරම් විද්‍යාලයෙට ඇතුළත් කළේ තම එකම දියණියට හොද අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙනි. කෙසේ වෙතත් පාසල් නිවාඩුව [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 16 දා pm 2:09 ට
Comments Off
One more senseless sacrifice
නියගය නිසා අම්පාර දිස්ත‍්‍රික්කය පුරා තිබෙන වනාන්තර වල ගස්වැල් වියළි ගොස් තිබෙනවා. එම හේතුව නිසා වනාන්තර වල ජිවත්වන සතුන් තම කුසගින්න නිවා ගැනිම සඳහා ගම්බිම් කරා පැමිණෙනවා. එසේ පැමිණෙන සතුන්හට මිනිසුන්ගෙන් බේරි යැමට හැකියාවක් නැහැ. එසේ වෙඩිල්ලකට බිලි වුන සද්දන්තයෙකුගේ ඡායාරූපයකි මේ. ඔක්තෝබර් මුල් සතියේ ලාහුගල කන්දලම වෙල් යායේ දිි කැමරා කාචයට [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 16 දා pm 12:27 ට
Comments Off
Counselling programmes have begun for IDPs in Zone 2 of Manik Farm as the Sri Lanka Red Cross says it will give assistance to IDPs in the camps during the monsoon and after they are resettled. Meanwhile, around 250 Vanni university students face problems after starting their courses at Jaffna University and postal services to [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 15 දා pm 5:41 ට
Comments Off
The Story of Pulathisipura
හමා යන මද නලෙහි ඇත්තේ දැඩි රස්නයකි. පැරකුම් සයුර මේ වන විටත් අඩක් පමණ සිදී ඇත්තෙ පොළොන්නරුව වෙළාගත් නියං රකුසා නිසාවෙනි.
පැරකුම් සයුර ආසන්නයේ යෝධ මණ්ඩපයකි. එහි තුළ සිටිනා ජාතියේ මහා සංඛේතය බදු තේජාන්විත සිංහ රුව හිරුට අභියෝග ඛරමින් නොසෙල් වී අභිමානයත් ප්‍රෞඩත්වයත් විදහාපාමින් සිටී. ඒ මීට වසර 900 කට එපිට පොළොන්නරුව රජකම් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 15 දා pm 5:10 ට
Comments Off
Shunned by family, cared by others
කිසියම් හේතුවක් මත තමන්ගේ යැයි සිතන මිනිසුන්ගෙන් ඔබ ප‍්‍රතික්ෂේප වුව හොත් එය ඔබගේ අසීමිත සිත් තැවුලට හේතුවක් වනු නොවනුමානය. නෑදෑ හිත මිතුරන් පමණක් නොව වැදූ මා පියන් ද එක කුස උපන් සහෝදරයන් ද ඔබේ කුසින් වැදු දරුවන් ද ඔබ එපා යැයි කියන්නේ නම් ඔබ අන්ත අසරණ වනු ඇත. මේ කියන්නට [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 14 දා pm 12:11 ට
Comments Off
Demining in Mannar has been stepped up in order to speed up resettlement process while in Vavuniya, drainage systems within the IDP camps are being renovated ahead of the upcoming monsoon. In Batticaloa, the fishermen are facing problems due to the drought and the use of banned fishing equipments while the government is ensuring that [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 14 දා am 10:00 ට
Comments Off
Drought affects wild elephants
අම්පාර දිස්ත‍්‍රික්කයේ බොහෝ ගම්මානයන්හි ජිවත්වන ජනතාවට මිනිමරු වල් අලින්ගේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. දිවා රාත‍්‍රි දෙකෙහිම අලින්ගේ ග‍්‍රහනයට පත් වී සිටිනවා. මෙම ගම්මානවල බොහෝ ජනතාවගේ රැකියාව ගොවිතැන් කිරිමයි.
අලින්ගෙන් භෝග බේරා ගැනිමට නොහැකිව ගොඩ ඉඩම්වල වගා කටයුතු කිරිම අතහැර දමා තිබෙනවා. සෑම දිනකම පාහේ මෙම ගම්මානවල නිවසක් හෝ වගා පාළුවක් කරන බව ගම්වාසීන් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 13 දා pm 2:41 ට
Comments Off
Jumping off cliffs for a living
දකුණු පළාතේ අගනගරය වන ගාල්ල දිස්ත‍්‍රික්කය සුන්දර කිරීමට ඉවහල්වන ප‍්‍රධානතම සාධකයක් වනුයේ ගාලූ කොටුපවුරයි. ගාලු කොටුපවුරෙහි සුන්දරත්වය නිසාම දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගෙන් මෙම ස්ථානය නිරන්තරයෙන්ම පිරී ඇත. මෙම පවුර වටා පිහිටා ඇති අඩි පනහක් පමණ උස කළු ගල් බැම්ම පවුරේ ආරක්ෂාව මෙන්ම අලංකාරයද වැඩි කිරීමට බොහෝ සෙයින් බලපා තිබේ.
අඩි පනහක් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 13 දා am 10:08 ට
Comments Off
IDPs have been affected by water shortages for four days as levels in the tanks fall. Also in Vavuniya, a special unit has been set up to tackle the abuse of children by relatives or neighbours.A model farm is being set up in Chettikulam as a pilot project for resettling families and tourism is beginning [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 12 දා pm 5:47 ට
Comments Off
The cart-man’s tale
හිරු රැසින් ගිනි ගෙන දැවෙන මඩකලපුව නගරයේ මහලිංගම් හිසට සෙවනක් රහිතව ඇවිද යයි. ඒ තනිවම නොවේ. සිය බඩවියත රැක ගැනීමට උදව් කරනා සමීපතමයා වූ සුද්දා සමග මුදල් උපයා ගත හැකි කිසියම් වැඩක් ලැබෙන තුරු ඔහු සිය පා ගමන නතර නොකරයි. සුද්දා අවුරුදු දහයකට වැඩි කාළයක් මහලිංගම්ගේ ජීවිතයේ බර කරට ගෙන සිටී. ඒ සදහා [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 12 දා pm 3:56 ට
Comments Off