No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
Post-polls Matara
මැතිරණය අවසන්වී දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසුව මැතිවරණයට පසුදින උදෑසන කාලයේදී මාතර නගරයේ ජනතාව ඒ පිළිබදව වැඩි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්න තිබුනේ නැත. මැතිවරණ දිනයේදී තරමක් දුරට අඩපනවී තිබූ මාතර නගරයේ වැඩ කටයුතු මේ දිනයේ නැවත වරක් ආරම්භ වෙමින් තිබුනේය. මැතිවරණ දිනයේ සවස් කාලයේ වසා තිබූ කඩ සාප්පු එකින් එක විවෘත [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 11 දා pm 2:06 ට
Comments Off
ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට පෙර පැවැත්වෙන අවසන් මැතිවරණය වන දකුණු පළාත් සභා මැතිවරණය ඔක්තෝම්බර් 10 වැනිදා උදෑසන හතට ආරම්භ විය.
මෙම ඡන්ද විමසීමේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දේශපාලන පක්ෂ සිය පක්ෂ ලාංඡන හා අපේක්ෂකයින්ගේ මනාප අංක ප‍්‍රදර්ශණය කිරීමේ සිදුවීම් වාර්තාවී ඇතැයි මැතිවරණය නිරීක්ෂකයින ප‍්‍රකාශකයින් පැවසූ අතර ඡන්ද ප‍්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයක් අසල දේශපාලන [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 10 දා pm 8:58 ට
Comments Off
Polls close peacefully
දකුණු පළාත් සභාව සදහා මන්ත‍්‍රීවරුන් පනස් පස්දෙනෙක් තෝරාගැනීම සදහා පැවති දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු සාමකාමී අන්දමින් සිදුවුනේයැයි මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදුකරන පැෆරල් සංවිධානය පවසයි.
ඡන්ද විමසීම පැවැත්වෙන දිනයට පෙර දිනවල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තාවූ බැවින් සමස්තයක් ලෙස දකුණු පළාත් සභා මැතිවරණය සාමකාමී මැතිවරණයක් ලෙසින් ප‍්‍රකාශ කළ නොහැකි බවද එම සංවිධානය කීවේය.
දකුණු පළාත් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 10 දා pm 8:15 ට
Comments Off
Polling underway in the south
දකුණු පළාත් සභාව සදහා මන්ත‍්‍රීවරුන් පනස් පස්දෙනෙක් තොරාගැනීම සදහා ඡන්ද දායකයින් මිලියන දාහතක් ඡන්දය ප‍්‍රකාශ කරන දකුණු පළාත් සභා මැතිවරණය අද (ඔක්තෝම්බර් 10 වැනිදා) උදෑසන හතට ආරම්භ විය.
මැතිවරණ දිනයේ උදෑසනම සිට ජනාතව උනන්දුවෙන් සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඉදිරිපත්ව සිටි අතර ඇතැම් ඡුන්ද මධ්‍යස්ථානවල ඡුන්ද දායකයෝ ඡුන්දය ප‍්‍රකාශ කිරීම ආරම්භ කිරීමට [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 10 දා am 10:54 ට
Comments Off
In the second part of an interview with Lifeline, British government representative, Mike Foster talks about the support given by the United Kingdom to de-mining and the reintegration of former child soldiers. While, in Vavunathivu, Batticaloa, 2,500 resettled children are being taught how to care for their teeth. And our radio drama is a special [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 9 දා pm 5:20 ට
Comments Off
The fourteenth issue of the Perambara Newsletter is ready for download. Please click on the link below to download it.
Download
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 9 දා pm 12:33 ට
Comments Off
The percentage of acutely malnourished pre-school children in IDP camps has fallen by a third, according to latest UNICEF figures. British International Development secretary, Michael Foster has called on the GoSL to speed up resettlement. Meanwhile, the Irrigation Department is developing and expanding tanks for the benefit of resettled people and the last 52 displaced [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 9 දා pm 12:11 ට
Comments Off
The Lady Garage Bass
ජීවිතේ මහ බර දරන්නට ඇගේ ගැහැණුකම ඇයට ශක්තියක් විය. මහමෙරක් සේ ජීවිතේ අනේක වූ අභියෝග හමුවේ නොසැලී සිටින්නට ඇය උගත්තාය. කුමාර ජීවිතයක් නොපැතුවද සුවසේ ජීවත් වන්නට නම් මහන්සි වී වැඩ කළ යුතු යැයි ඇය නිතර දෙවේලේ සිතුවාය. කාන්තාවන් පහසුවෙන් තෝරා නොගන්නා ආකාරයේ රැකියාවක් ඇය තෝරා ගත්තේ එබැවිනි. සමහර විට එය ලංකාවටම එකක් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 8 දා pm 2:32 ට
Comments Off
High National Accident Rate
ලංකාවේ සිදුවන රිය අනතුරු නිසාවෙන් සෑම පැය හතරකටම වරක් එක් පුද්ගලයෙක් මිය යන බව ජාතික ප‍්‍රවාහන වෛද්‍යායතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුනි පැවසුවේය.
මේ වන විට වාර්ශිකව රිය අනතුරු නිසා පුද්ගලයින් දෙදහසත් දෙදහස් හාරසියයත් අතර පිරිසක් මිය යන බව හෙතෙම සදහන් කළේය. රිය අනතුරු නිසා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මෙන් පහළොස් ගුණයක පිරිසක් රිය [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 8 දා am 9:31 ට
Comments Off
Jaffna IDPs are being resettled in three phases and are being provided assistance for six months after resettlement. In Vavuniya, IDP students sitting for their O/L examinations have been given application forms and the government has started herbal plant nurseries in the north and is also setting up herbal indigenous medical centres in IDP camps.
Jaffna [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 7 දා pm 6:16 ට
Comments Off