No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
More than 10,000 IDPs have been resettled to date and 12,075 have been released from camps, according to government figures. Preparations are underway in Vavuniya to relocate around 45,000 to 60,000 IDPs ahead of the monsoons and latest figures show 1211 babies have been born in the camps, between May and October. In a Postcard [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 7 දා am 11:07 ට
Comments Off
Fishermen’s woes in the East
නැගෙනහිර වෙරළට හිරු පායා ආවේ මන්දගාමීවය. උදෑසන වෙරළේ දක්නට ලැබෙන කාර්යබහුල බව වෙනුවට වෙරළ පාළුවට ගොසිනි. වෙරළේ තැනින් තැන පිහිටි වාඩි වල ඈදී ගත් ධීවරයන්ගේ මුහුණු විඩාබර වී ඇති සේය. අප පැමිණ සිටියේ මඩකලපුව තිරිචෙන්දු මුහුදු වෙරළටය. වේලාව උදෑසන හය පසුවී මිනිත්තු කිහිපයක් ගතවී තිබුණි.
එක්වරම දියඹෙ ඈතින් දිස් වූ බෝට්ටුවක් දුටු [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 7 දා am 9:34 ට
Comments Off
Life at a home for the elders
ලෝක වැඩිහිටි දිනය පසුගිය ඔක්තෝබර් 01 වෙනිදා සැමරුවා. අතිතයේ අපේ මුතුන් මිත්තන් තම මුනුබුර මිනිබිරියන් වට කරගෙන රසවත් වු කතා කියමින්, බොහෝ විට ඉතිහාසය ගැන රසවත් ලෙස කියා දුන් කාලයක් තිබුණා. නමුත් අද වනවිට බොහෝ වැඩිහිටියන්ගේ ඉතිහාසය නන්නාදුනන බිත්ති හතරකට කොටු කර දමන්නට සිදු වී ඇත. එදා අතිතයේ පවුල [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 6 දා pm 1:35 ට
Comments Off
Youngsters showed off their artistic talents in a celebration of Children’s Day at the Butterfly Peace Garden in Batticaloa while in Vavuniya, pregnant mothers and new born babies are being provided with health kits and nutritious food. The IDPs were visited by 25 representatives of Caritas International, who discussed the resettlement process with Senior [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 5 දා pm 5:29 ට
Comments Off
From Ruwanwella to Batticaloa, a personal journey
මා පළමු වතාවට කොළඹ පැමිණියේ පාසලේ තුනේ පන්තියේ සිටියදීය. පාසල් විනෝද චාරිකාවක් වූ ඒ ගමන හද්දා පිටිසර උපන් මට මහ දෙයක් විය. මට මතක හැටියට එදින ජාතික කෞතුකාගාරයත් නිදහස් චතුරස‍්‍රයත් ග‍්‍රහලෝකාගාරයත් නැරඹීමට අපට අවස්ථාව ලැබුණි. පසුදා පාසල් ගිය අපට ‘මා ගිය විනෝද චාරිකාවක්’ යන මැයෙන් රචනයක් ලියන ලෙස ගුරුතුමී [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 5 දා pm 2:51 ට
Comments Off
UN Representative Walter Kaelin talks about the resettlement process in Part Three of an exclusive interview with Lifeline. Meanwhile, families displaced from Muthur East have started to settle temporarily on privately owned land with the owners’ permission. Today’s drama deals with the rights of children who have been displaced.
UN Representative Walter Kaelin urges the stepping [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 2 දා pm 5:42 ට
Comments Off
From the Vanni to Leisure World
තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් වන්නියේ තිබූ ළමා නිවාසයක කල් ගතකළ නීලවේන්ද්‍රන් ඩිලානි කිසි දිනෙක විදුලියෙන් ක‍්‍රියාත්මක වන මැලිගෝ රවුන් එකක ගොස් තිබුණේ නැත. ඇය කිසි දිනෙක අක්කර ගණනාවක් පුරා විනෝද වීමට ඉඩකඩ ඇති විනෝද උයනකට ගොස් තිබුණේ නැත. නමුත් තමන්ගේ ජීවිත කාලයේ කිසි දිනෙක විනෝද නොවූ ආකාරයෙන් විනෝද වීමට ඇයට [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 2 දා am 10:26 ට
Comments Off
New forms are being distributed among relations and friends applying for the release of IDPs from Vavuniya. In Batticaloa, more than 10,000 acres of land, that has been abandoned for many years, is to be used for cultivation and the fishermen of Thiruchenthur talk about the impact of climate change on their catches.
New release forms [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ October 1 දා pm 3:40 ට
Comments Off
A Peace March by three scouts from the south to the north ended after 24 days. Meanwhile, in Vavuniya, around 330 children with disabilities will showcase their sporting abilities at an event to be held on September 19 and 20.
Peace march from South to North concludes after 24 days
Children with special needs take part in [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 1 දා pm 2:05 ට
Comments Off
Tourism revival in the south
දශක තුනකට ආසන්න කාලයක් යුධමය වාතාවරණයෙන් බිදවැටුණු අපේ සංචාරක ව්‍යාපාරය ෙමි වනවිට තරමක් යහපත් මාවතට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
‘‘අපි දැන් ටික ටික වැඩ සටහන් කරගෙන යනවා. විශේෂයෙන් හික්කඩුව, පානදුර, ෙබිරුවල වගේ ප‍්‍රදේශ ඉලක්ක කරගෙන තමා මේ වැඩ සටහන් කරගෙන යන්නේ. ඇත්තෙන්ම කල්පිටියේ සංචාරකයන්ට සුදුසු වෙරළක් තිබෙනවා. ඒ වගේම මීගමුව, [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ October 1 දා pm 1:22 ට
Comments Off