Stories from the Channels

No Peace in Sight in Human-vs-Elephant War

No Peace in Sight in Human-vs-Elephant War

Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...


More

Reporting pressure easing in the east

Reporting pressure easing in the east

Jul 05, 2010 - The reporting climate in the Eastern Province has markedly improved compared  to two years back. We have spent the ...


More

Sunrise over Batti

Sunrise over Batti

Jun 28, 2010 - Batticaloa has long fascinated many. It is here that the biggest internal rebellion within the LTTE began. It ...


More

විසිතුරු බව රැදි හික්කඩුවේ කොරල්පර

විසිතුරු බව රැදි හික්කඩුවේ කොරල්පර

Jun 11, 2010 - දක්ෂිණ ලංකා වෙරළ තීරය වඩාත් සුන්දර කිරීමට සමත්ව ඇත්තේ හික්කඩුව ගල් මල් තීරය බව නොරහසකි. ශ‍්‍රී ලංකාවට ඇදී එන බොහොමයක් ...


More

Everyone in Kilinochchi has a story

Everyone in Kilinochchi has a story

May 24, 2010 - Every house in Kilinochchi has a story to tell. Everyone has seen something so out of this world in the ...


More

Entrepreneurship at the Heart of Economic Revival

Entrepreneurship at the Heart of Economic Revival

May 03, 2010 - In the past six months Sri Lanka went through the ritual of elections. As usual our politicians have outperformed each ...


More

Blomendhal’s evil smog

Apr 26, 2010 - It is an evil mist that rises over Blomendhal. Every morning it hangs low, moving slowly over the small man ...


More

North-East — Back To Business

North-East — Back To Business

Apr 12, 2010 - The war ended almost a year back. The north bore the brunt of the carnage. Now it is ...


More

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට

Fonseka confirms his candidacy
සති ගණනාවක් තිස්සේ ලංකාවේ ජනතාව තුළ තිබූ සැකය දුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණයට හංසයා ලකුණිනන් ඉදිරිපත් වන බව මාධ්‍යවේදීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 29 වැනිදා කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළේය.
‘‘මම දේශපාලනයට පැමිණෙනවාදැයි බොහෝ දෙනා විමසුවා. එයට අද මම පිළිතුරක් ලබාදෙනවා. උත්තරය ඔව්. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මම [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 29 දා pm 2:07 ට
Comments Off

Lifeline Daily Radio Show #222 (27 November 2009)

The UNDP continues to support the Government of Sri Lanka in its demining efforts in the North. Meanwhile, arrangements have been made for IDPs and young returnees to sit their O/L exams and people in the North and IDPs are to be given the chance to exercise their voting rights. In the international 6 day [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 27 දා pm 5:26 ට
Comments Off

ජනාධිපතිවරණය පැවැත්වීමට මිලියන එක්දහස් පන්සියයක් වැයවේ

Presidential Election to cost Rs.1.5 b
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සදහා රුපියල් මිලියන එක්දහස් පන්සියයක් වැය වන බවට ඇස්තමේන්තු ගතකර ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කරයි.
‘‘මේ වන විට මැතිවරණ වැඩ කටයුතු ආරම්භ කළා පමණයි. ඒ නිසා මැතිවරණය සදහා වන දළ ඇස්තමේන්තුවක් පමණයි තිබෙන්නේ. මේ ඇස්තමේන්තුවට අනුව මිලියන එකසිය පනහක මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබෙනවා.’’ වීරසේන කීය.
ජනාධිපතිවරණයක් [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 27 දා pm 3:05 ට
Comments Off

Lifeline Daily Radio Show #221 (26 November 2009)

Almost 4,000 people have been resettled in Kilinochchi with another 340 returning today. In Vavuniya, vocational training in building skills have begun for young IDPs and a national 16 day campaign has been launched to end violence against women. In Puttalam, Muslim IDPs talk about the Haj Festival, which begins tomorrow.

Almost 4,000 people resettled in [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 27 දා am 10:42 ට
Comments Off

එක්සත් ජාතික පක්ෂය ෆොන්සේකාට සහාය දෙයි

Fonseka gets UNP supports
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කර සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට සහාය දැක්වීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ නිවේදනය කළේය.
‘‘එක්සත් ජාතික පක්ෂය අද ඓතිහාසික තීන්දුවක් ගත්තා. මීළග ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය විශ‍්‍රාමික හමුදාපති සරත් ෆොන්සේකාට ලබාදීමට තීරණය [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 26 දා pm 4:41 ට
Comments Off

දුම් පරීක්ෂාව පුථල් කෙරේ.

මෝටර් රථ වාහන සඳහා වාර්ෂික ආදායම් බලපත‍්‍රය ලබා ගැනීමේදී සිදු කළ යුතු දුම් පරීක්ෂාව ලබන වසරේ සිට දීප ව්‍යාප්ත කිරීමට කටයුතු සම්පාදනය කරන බව මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. රථ වාහන සඳහා වාර්ෂික ආදායම් බලපත‍්‍රයක් ලබා ගැනීමේදී දුම් පරීක්ෂා සහතිකයක් අනිවාර්ය කිරීමේ නව නීතියක් ගෙන එ්මට පරිසර සහ ස්භාවික සම්පත් අමාත්‍යාංශය කටයුතු කළේ පසුගිය වසරේදීය. [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 26 දා pm 4:11 ට
Comments Off

Lifeline Daily Radio Show #220 (25 November 2009)

The government is increasing grants to resettled IDPs by Rs 25,000. Meanwhile, members of the Parliamentary Select Committee for Resettlement and Disaster Relief Services are visiting IDPs in Vavuniya next week and International Day for the Elimination of Violence against Women was marked in Sri Lanka with reports of domestic workers and women in [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 25 දා pm 6:00 ට
Comments Off

පොදු අපේක්ෂකයා පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවර හෙට ප‍්‍රකාශකෙරේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහාය දක්වන අපේක්ෂකයා පිළිබදව නොවැම්බර් 26 වැනිදා නිල වශයෙන් ප‍්‍රකාශ කරන බව එක්සත් ජාතික මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන බවත් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිය පක්ෂය සහාය දක්වන අපේක්ෂකයා පිළිබදව වන අවසන් තීරණය [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 25 දා pm 5:59 ට
Comments Off

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ හදවතට අඩු පාඩුවක්

Blood bank calls for more donations
යුද්ධයේ අවසානයත් සමඟින් රුධිර පාරවිලන මධ්‍යස්තානය සතු රුධිර ප‍්‍රමාණ්‍ය පහළ මට්ටමක පවති. රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක පවසන්නේ යුද්දය නිමා වීම සොල්දාදුවන් වෙනුවෙන් අවශ්‍යකරන රුධිර ප‍්‍රමාණය පිළිබඳ ජනතාව සෑහීමකට පත්ව සීටීම මෙයට හේතුව බවයි.මෙසේ ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය වෙත රුධිරය ලබා දෙන රුධිර දායකයන් ප‍්‍රමාණය ලක්ෂ තුන ඉක්වන්නේ [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 25 දා am 11:40 ට
Comments Off

Lifeline Daily Radio Show #219 (24 November 2009)

Children who have been affected by the conflict have been taking part in dramas in Batticaloa, to learn about the dangers of mines and UXOs. While in the North, people are continuing to face problems in health facilities. Elsewhere, the government has allocated Rs.1,165 million for the northern resettled fishermen and, in an interview with [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ November 25 දා am 11:02 ට
Comments Off