No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
The rains have brought a rise in the cases of Dengue in Vavuniya and resettlement in the north of the district has started with land release certificate and demining under way. IDPs who have left the camps to stay with relatives talk about their concerns ahead of their return home and, in the second part [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ November 19 දා pm 12:00 ට
Comments Off
How to face the dreaded H1N1
‘‘සූකර උණ මුල්වරට මතුවුනේ පසුගිය අපේ‍්‍රල් මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ සැන්දියේගෝ නගරයේ. ඒ රටේ ඒ වගේ ආසාධනයන් නිතරම පවතිනවා. එකතරා රෝගයක් තිබුණා සැබැවින්ම ඌරන්ගෙන් බෝවෙන. ඒ රෝගයට සමාන රෝග ලක්ෂණ තිබු නිසා වෛද්‍යවරුන් මුලින් කල්පනා කලා සූකර උණ රෝගයේම කොටසක් වෙන්න ඇති කියලා. එහෙත් එම බටහිර රටවල තියෙන රෝගයෙත් මේ [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 19 දා am 10:17 ට
Comments Off
Sevenagala Today
සෙවණගල කියන විට අපගේ මතකයට නැගෙන්නේ සෙවණගල සීනි කම්හල. දේශීය ආර්ථිකයට වගේම සැමගේ දිව පැණි රසයෙන් පිනවන්නට සීනි වලින් ලැබෙන්නේ මහඟු පිටිවහළකි. සීනි නිපදවීම සඳහා යොදා ගන්නේ උක් ශාඛය. සෙවණගල අවට ප‍්‍රදේශවල අක්කර 25000ක් පමණ ප‍්‍රමාණයක ගොවියන් 7000ක් පමණ උක් වගාව සිය ජීවනෝපාය මාර්ගය කරගෙන තිබේ.
80 දශකයේ අග භාගයේදී උක් වගා කරන ගොවීන් සෙවණගල [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 18 දා am 9:55 ට
Comments Off
IDPs preparing to move back to their homes are being given landmine awareness training while seven TNA MPs have visited the Vavuniya camps and some resettled areas to talk to the families. In Jaffna, students have just one more day to register to sit O Levels and, in an interview with Lifeline, Care International’s President [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ November 18 දා am 9:05 ට
Comments Off
Kidney ailment haunt north central province
වසර ගණනාවක් පුරා උතුරු මැද පළාතේ ව්‍යාප්තවෙමින් පවතින වකුගඩු රෝගී තත්ත්වය මෑතකදී රට තුළ දැඩි කතා බහක් ඇති කර තිබේ. පසුගිය වසර 5 ක පමණ කාලය ඇතුළත උතුරුමැද පළාතින් වකුගඩු රෝගීන් 6711 ක් වාර්තා වී ඇතැයි අනුරාධපුර රෝහලේ වකුගඩු ප‍්‍රතිකාර සහ පර්යේෂණ මධ්‍යෂ්ථානය පවසයි. එයින් රෝගීන් 1000 ක් පමණ මේ [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 17 දා pm 4:34 ට
Comments Off
Kidney ailment haunt north central province
වසර ගණනාවක් පුරා උතුරු මැද පළාතේ ව්‍යාප්තවෙමින් පවතින වකුගඩු රෝගී තත්ත්වය මෑතකදී රට තුළ දැඩි කතා බහක් ඇති කර තිබේ. පසුගිය වසර 5 ක පමණ කාලය ඇතුළත උතුරුමැද පළාතින් වකුගඩු රෝගීන් 6711 ක් වාර්තා වී ඇතැයි අනුරාධපුර රෝහලේ වකුගඩු ප‍්‍රතිකාර සහ පර්යේෂණ මධ්‍යෂ්ථානය පවසයි. එයින් රෝගීන් 1000 ක් පමණ මේ [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 17 දා pm 4:34 ට
Comments Off
UN Humanitarian Chief in Colombo
අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා අවතැන් කදවුරුවල ප‍්‍රගතිය පිළිබදව සමාලෝචනය කිරීමට හා ඉදිරි ක‍්‍රියාමාර්ග පළිබදව සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හොල්ම්ස් ලංකාවට පැමිණියේයැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් රජීව් විජේසිංහ පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබදව නියෝජ්‍ය මහ ලේකම්වරයා මූලික වශයෙන් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 17 දා pm 12:59 ට
Comments Off
IDPs seeking death certificates for those who died during the conflict must file a complaint and go to court to get official documents. Public transport from Mannar to Jaffna has restarted after an absence of 20 years and in Anuradhapura, IDPs are receiving specialist treatment for kidney problems.
Death certificates pose problems for conflict-affected people
Bus [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ November 17 දා am 10:23 ට
Comments Off
Fonseka sets face book on fire
ලංකාවේ යුද හමුදාපතිවරයා වශයෙන් වසර තුනකට වැඩි කාලයක් සේවය කර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට පත්ව විශ‍්‍රාම යන සරත් ෆොන්සේකා නොවැම්බර් 16 වැනිදා සිය හමුදා නිල ඇදුමට ආයුබෝවන් කීවේ සමාජයේ විශාල කතිකාවක් ඇතිකරමිනි. රටේ සිටින වැඩි දෙනෙකුගේ මාතෘකාව බටව පත්ව ඇත්තේ සරත් ෆොන්සේකා යන නමයි. ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයම උනුසුම්ව ඇත්තේද ඔහු [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 16 දා pm 4:59 ට
Comments Off
These are the main stories of this issue:
G.C.E O/L exams to commence as scheduled
CTB transport services via A9 commences
Woes of muslim IDPs in Salampuram, Anuradhapura
Problems confronted by resettled people in Jaffna with regard to legal documents
Interview with Dr. Jehan Perera, President National Peace Council: “Situation has improved in Jaffna, yet people need to be [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ November 16 දා pm 2:10 ට
Comments Off