No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
Invasive plants create havoc
ආකමණික ශාක ව්‍යාප්ත වීම වළක්වා ගැනීම කෙරේ ඒසඳහා වග කියන බලධාරීන්ට මෙන්ම මහජනතාවට ද විශාල වැඩ කොටසක් පැවරී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
‘‘ ආක‍්‍රමණික ශාක වර්ග පිළිබඳ නොදැනීමෙන් මහජනතාව මෙම ශාක ව්‍යාප්ත කිරීමට දායක වෙනවා. මේ නිසා ආක‍්‍රමණික ශාක මොනවද කියන පණිවුඩය මහජනතාව වෙත ලගා කළ යුතුයි. මේක එක පාරටම මොනවද කියලා [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 16 දා am 11:29 ට
Comments Off
The government plans to establish 20 rehabilitation centres to provide education and vocational training for ex-combatants. Meanwhile, opposition MPs have been given permission to visit IDPs in Vavuniya, no Eastern IDPs now remain in the camps and 1,900 Northern Muslims have applied to be resettled.
Twenty rehabilitation centres for ex-combatants to be established
Opposition Parliamentarians granted [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 14 දා am 10:20 ට
Comments Off
Drawings from warzone
ඔවුන් සිත්තම් කොට තිබුණේ සිය ජීවිතයේ සිහිනය විය යුතුය. වර්ණ ගන්වා හැඩකර තිබුණේ සිය අනාගතයේ බලාපොරොත්තුව විය යුතුය. එය ද්ප්තිමත්ය. නිවුල්ය. තවෙකෙකුට එදෙස බලා සැනසෙන්නට හැකිය. උතුරේත් නැගෙනහිරත් ජීවත් වූ ඔවුන් තමන්ගේ සිහින පාට ගන්වා දකුණට එවූයේ සිය සොදුරු සිහිනයේ දිග පළල පෙන්වන්නට නොව සිහින සෑබෑ කරගනෙීමේ හැකියාව තමන්නට ඇති බව අගවන්නට විය [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 13 දා pm 4:21 ට
Comments Off
workers denied GSP+ benefits
අවුරුදු පහක ජී එස් පී ප්ලස් සහනට ඇඟළුම් සේවක සේවිකාවන් අතර බෙදී නොගිය බවටනොවැම්බර් 12 වන දින කොල්ලූපිටිය ජානකී හෝටලයේ පැවත් මාධ්‍ය සාකච්ඡාවකදී නිදහස් වෙළෙද කලාප පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය.
ජී එස් පී ප්ලස් ක‍්‍රමය ක‍්‍රියාත්මක වූ අවධියේද කම්කරුවන් අතර එම ප‍්‍රතිලාභ ඉතා අවම වශයෙන් ගලා ගියහ. රැකියා අවස්ථා [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 13 දා pm 1:18 ට
Comments Off
The Meteorological department is forecasting continuous rain in Vavuniya for the next two months. In Jaffna, a peace delegation says normalcy has yet to return to the region while people from Colombo can now travel there without defence clearance on the bus via the A9. Children from the North and East have been showing their [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ November 13 දා am 10:20 ට
Comments Off
Economy to grow at 6 % in 2010
ලබන වසර ඇතුළතදී සියයට හකින් ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇති බවත් එහෙත් උද්ධමනය ඉහළ යා හැකි බවත් මහ බැංකුව ප‍්‍රකාශ කරයි.
මෙම වසර ඇතුළතදී මහ බැංකුව 3.5% ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර ලබන වසර ඇතුළතදී මෙම වර්ධන වේගය වැඩිකරගැනීමට හැකියාව ලැබෙතැයි ලබන 2010 වසරේ ආර්ථික අපේක්ෂාවන් පිළිබදව [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 12 දා pm 2:30 ට
Comments Off
Perambara this week spoke with Bernard Savage, the Ambassador for the European Union to Sri Lanka over the future of GSP Plus. “We will now move towards the recommendation, and that recommendation move (is) to cancel. We will have two months in which to take a decision,” Savage told Perambara.
Excerpts of the interview
Can you tell [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 12 දා pm 12:13 ට
Comments Off
GSP Plus decision effective from mid-2010
ජී.එස්.පී. ප්සල් සහනය නැවත දීර්ඝ කිරීම පිළිබදව වන අවසන් තීරණය ඉදිරි මාස දෙක ඇතුළතදී ගැනීමට නියමිතය. යුරෝපා සංගමය විසින් ගනු ලබන මෙම තීරණය මාස හයක් ගතවූ විට ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව පෙරඹර සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලංකාවේ යුරෝපා සංගම් තානාපති බර්නාඩ් සවවේජ් පැවසුවේය.
ශ‍්‍රී ලංකාව හා යුරෝපා කොමිසම අතර පවතින සම්බන්ධතාවයන්හි [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 12 දා am 11:40 ට
Comments Off
A delegation from the National Peace Council visits Jaffna to help bridge the “communication” gap between North and South while the government gets more machinery to speed up the demining process in the North. In Puttalam, IDPs say their compensation is inadequate.
Peace delegation to Jaffna to bridge the “communication” gap between North and South
Government compensation [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ November 11 දා pm 6:16 ට
Comments Off
காசநோய் என்பது பக்றீரியா நுண்கிருமிகளால் ஏற்படும் தொற்று நோயாகும். இது ஆங்கிலத்தில் TUBERCULOSIS என்று அழைக்கப்படுகின்றது.
காசநோய் இன்று உலகில் 17 மில்லியன் மக்களை கொன்று குவிக்கும் ஒரு முக்கிய உயிர்கொல்லி நோயாக உள்ளது. உலக மக்களில் 1/3 பங்கிற்கு மேலான மக்களை காச நோய்க்கிருமி தொற்றியிருக்கின்றது. அத்துடன் ஒவ்வொரு வருடமும் 8 மில்லியன் புதிய காச நோயாளர்கள் உருவாகிக் கொண்டிருக்கின்றார்கள். முக்கியமாக மூன்றாம் உலக நாடுகளில் இந்த நோய் இன்னமும் கட்டுக்கடங்காமல் உள்ளது.
இலங்கையில் 45 வீதத்திற்கு மேற்பட்ட [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 11 දා pm 3:12 ට
Comments Off