No Peace in Sight in Human-vs-Elephant War
Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...
More
Rising from the ashes of war
‘‘මම කවදාවත් මඩකලපුවෙන් පිට ගිහින් නැහැ. යාපනේ යන්නයි නුවර යන්නයි මම හරි ආසයි. යුද්දෙ ඉවර වෙලා නිදහසේ ඉන්න ලැබෙයි කියලා අපිට කවදාවත් හිතුනෙ නෑ. දැන් අපි හරි සන්තෝෂයෙන් ඉන්නෙ.’’ මඩකලපුව මහවොඩිවේම්බුවේ පදිංචි පහළොස් හැවිරිදි දිනේෂ් කාන් පැවසුවේය.
නැගෙනහිර දරුවෙකු වී උපන්නද දිනේෂ් කාන්ට නිදහස් භූමියකට පය තබන්නට ඉඩක් නොවීය. ශාපලත් යුද්ධයේ [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 4 දා pm 3:28 ට
Comments Off
Drought ends in Amapara
දැඩි නියගය නිමා කරමින් දිගාමඩුල්ලෙ බොහෝ ප‍්‍රදේශවලට මේ වන විට අන්තර් මෝසම් වැසි ඇඳ හැලෙන්නට පටන් ගෙන තිබෙනවා. මාස ගනනාවක් තිස්සේ වැස්ස නැතුව මෙම ප‍්‍රදේශයේ වැව්වල පතුළ ඉරි තලා තිබුණා.
නමුත් සතියක සිට ඇදහැලෙන්නාවු වර්ෂාව හේතුකොට ගෙන මෙම තත්තය මගහැරෙමින් පවතිනවා. මෙම ප‍්‍රදේශයේ විශාලම වැව වන සේනානායන සමුද්‍රය පිරි ඉතිරෙන්නට නම් ඌව කදුකරයට [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 4 දා pm 12:37 ට
Comments Off
The war-affected Sinhalese people of Kebithigollawa in Anuradhapura district speak of their solidarity with the IDPs in Vavuniya. Schools in Kilinochchi, Mullithivu and Mannar are to restart soon while IDP students accommodated in Ratmalana are being given basic facilities and classes to sit for the O/L exams this year. In an interview with Lifeline, Northern [...]
ඔක්කොම කියවන්න »ලිව්වෙ 2009 අවුරුද්දෙ November 4 දා am 10:40 ට
Comments Off
Fonseka saga enlivens local political landsacpe
ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ පිළිබදව සාක්ෂිකරුවෙක් වන ලෙසට හිටපු යුද හමුදාපති හා වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සරත් ෆොන්සේකාට ඇමරිකානු ස්වද්ශ ආරක්ෂක දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමත් සමගින් ලංකාවේ දේශපාලන ලෝකය කැළඹීටම පත්ව තිබේ.
ලංකාවේ සිදුවූ සිදුවීම් පිළිබදව ප‍්‍රශ්ණ කිරිමට ඇමරිකාවට කිසිම අයිතියක් හෝ හැකියාවක් නැතැයි ඇතැම් දේශපාලන පක්ෂ නියෝජිතයින් ප‍්‍රකාශ කරන [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 3 දා pm 5:14 ට
Comments Off
The Nadan we never knew
උත්තරීතර මනුෂ්‍යත්වයට නිගා කළ වේදනාත්මක සිදු වීමකින් පසුගිය සතිය නිමාව දුටුවේය. මානසික රෝගියෙක් වූ රත්මලානේ පදිංචි බාලසුබ‍්‍රමනියම් කදිරගාමර් නාදන් අමානුෂික අයුරින් මිය ගිය ආකාරය රූපවාහිනියෙන් නැරඹූ බොහෝ දෙනා අනේ අපොයි කීවේ එය අතිශය මිලෙච්ඡ දර්ශන පෙළක් වූ බැවිනි. මානසික ආබාධයෙන් පෙළුණු නාදන් මහමග ගමන් ගත් වාහන වලට ගල් ගැසුවේ පියවි සිහියෙන් [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 3 දා pm 3:40 ට
Comments Off
A 19 year old nightmare ends
හද්දා පිටිසර ගමක උපන් බී ඞී රෝහණ අ.පො.ස උ.පෙළ විභාගයෙන් පසු තම ප‍්‍රතිඵල දෙස බලා නොසිටියේ තමන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය දෙස මෙන්ම ඒ වන විට පොලිස් දෙපාර්තුමෙන්තුව වෙත තිබූ පිළි ගැනීමත් නිසය.කුරුණැගල දිස්ත‍්‍රික්කයේ කොබෙයිගනේ කොට්ඨාශයේ පුබ්බිලිය ගමෙහි උපන් රෝහණට කටකත්වය කුමක්ද යන්න මනා අවබෝධයක් තිබුණි.
උප පොලිස් කොස්තාපල් වරයකු වශයෙන් වයස [...]
ලිව්වෙ 2009 අවුරුද්දෙ November 3 දා pm 2:37 ට
Comments Off