Stories from the Channels

No Peace in Sight in Human-vs-Elephant War

No Peace in Sight in Human-vs-Elephant War

Aug 04, 2010 - KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over ...


More

Reporting pressure easing in the east

Reporting pressure easing in the east

Jul 05, 2010 - The reporting climate in the Eastern Province has markedly improved compared  to two years back. We have spent the ...


More

Sunrise over Batti

Sunrise over Batti

Jun 28, 2010 - Batticaloa has long fascinated many. It is here that the biggest internal rebellion within the LTTE began. It ...


More

විසිතුරු බව රැදි හික්කඩුවේ කොරල්පර

විසිතුරු බව රැදි හික්කඩුවේ කොරල්පර

Jun 11, 2010 - දක්ෂිණ ලංකා වෙරළ තීරය වඩාත් සුන්දර කිරීමට සමත්ව ඇත්තේ හික්කඩුව ගල් මල් තීරය බව නොරහසකි. ශ‍්‍රී ලංකාවට ඇදී එන බොහොමයක් ...


More

Everyone in Kilinochchi has a story

Everyone in Kilinochchi has a story

May 24, 2010 - Every house in Kilinochchi has a story to tell. Everyone has seen something so out of this world in the ...


More

Entrepreneurship at the Heart of Economic Revival

Entrepreneurship at the Heart of Economic Revival

May 03, 2010 - In the past six months Sri Lanka went through the ritual of elections. As usual our politicians have outperformed each ...


More

Blomendhal’s evil smog

Apr 26, 2010 - It is an evil mist that rises over Blomendhal. Every morning it hangs low, moving slowly over the small man ...


More

North-East — Back To Business

North-East — Back To Business

Apr 12, 2010 - The war ended almost a year back. The north bore the brunt of the carnage. Now it is ...


More

Lifeline Daily Radio Show #230 (10 December 2009)

World Human Rights Day is celebrated today, December 10. Robert Blake, US Assistant Secretary of State for South Asian Affairs, visits Menik Farm. Arrangements are under way to facilitate the voting process of IDPs.

Human Rights Day update
More work to be done in the resettlement process, says Robert Blake
Arrangements for IDPs to vote

Human Rights Day update
“After [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 15 දා pm 2:57 ට
Comments Off

විදුලිය නැති ජිෆ්රි කදවුරේ සුනාමි අවතැන්වූවෝ

Five Years After the Tragedy- First tsunami, now ‘Current’ problems
සුනාමියෙන් නිවාස විනාශවීම නිසා තවමත් කල්මුණේ ජිෆ්රි කදවුරේ ජීවත් වන ෆවුසර් නෆ්රී ජීවත් වන්නේ කොයි මොහොතේ තමන් සිටින කදවුරු නිවසු විදුලි කාන්දුවකින් හටගන්නා ගින්නකින් විනාශවේදැයි යන බියෙනි. ඇය මේ ආකාරයට බියෙන් ජීවත් වන්නේ කදවුරේ නිවාසයේ ඇතිවූ විදුලි කාන්දුවකින් ගින්නක් ඇතිවීමේ අත්දැකීමක් ඇයට ඇති නිසාය.
සුනාමිය පැමිණ වසර [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 15 දා pm 1:05 ට
Comments Off

ලද දෙයින් සතුටු වෙන තුඩාවේ වැසියෝ

Five Years After the Tragedy – We are happy with what we have got
ලංකාව වටේට හිටිය සෑම මිනිසගේම කුසගින්නට ආහාරයක් හොයා ගන්න මුහුදු යන්න මේ මිනිසසු පුරුදු වුණේ අදක ඊයක නෙවෙයි.නමුත් තමන්ගේ බඩ පිරවපු මේ මිතුරු මුහුද කවදාවත් ඔවුන්ට හතුරුවෙයි කියලා හිතන්න නැතිව ඇති.විමංසා මදුමාලිගේ තාත්තාත් විමංසලාව රැක ගන්න මුහුදු ගියා.ඒ වෙද්දී පුංචි මදුමාලිට වයස [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 14 දා pm 3:18 ට
Comments Off

සුනාමි ගෙවල් කුළියට

Five Years After the Tragedy -  Subletting the houses
සුනාමිය ආවේ දකුණු ලක වෙරළබඩ ප‍්‍රදේශයන්ට මහත් විප්පත්තියක් ලඟා කරවමිනි. ඉන් වෙරළබඩ ජනයාගෙන් බොහෝ දෙනෙක් අවතැන් වූහ. ඉනුත් බොහෝ දෙනෙකුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් හෝ මු`ථ පවුලම රුදුරු සුනාමිය විසින් බිලි ගෙන තිබුණි. එපමණක් නොව ඔවුන් මහන්සියෙන් උපයා ගත් සියලූ සේසතද මොහොතකින් විනාශ වී ගියේය.
වැඩි කල් [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 14 දා am 10:58 ට
Comments Off

උතුම් සෙනෙහසේ ගම්මානය

Five Years After the Tragedy – New School, new hopes
සුනාමියෙන් පීඩනයට පත් හම්බන්තොට ජනතාව සුචී ගම්මානයට එද්දී මේ අයගේ මුහුණුවල හිනාවක් හොයා ගන්න කොච්චර නම් මහන්සිවෙන්න වුණාද.ඒත් දැන් මේ අය හැමෝම හිනා වෙනවා.නමුත් ඒ යථාර්ථය නෙවෙයි.වේදනාව හංගගෙන හිනාවෙන බව මේ අය දැක්කහම අඳුන ගන්න පුලුවන් වෙයි කියලා මේ අය හිතන්නේ නැහැ.ඒ වේදනාව දුක අවුරුදු පහක් [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 11 දා am 10:28 ට
Comments Off

Lifeline Daily Radio Show #229 (09 December 2009)

Disaster Management and Human Rights minister, Mahinda Samarasinghe says IDPs who leave Manik Farm under the government’s Freedom of Movement will not be forced to return while in the camps there is growing concern for young women marrying out of fear or loneliness. It is exam day tomorrow for almost 5,000 Year 11 students.

IDPs [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 10 දා pm 5:08 ට
Comments Off

අවුරුදු පහක් අවතැන්ව

Five Years After Tragedy – Five years on and the ordeal continues
සුනාමි ව්‍යවසනයෙන් වසර පහක් ගතවන විට සුනාමියෙන් නිවාස අහිමිව අවතැන්වූ පවුල් එක්දහස් හාරසිය පනස් එකක් කල්මුණේ හා සයින්දමරදු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවතැන් කදවුරුවල හා ඔවුන්ගේ ඥාතීන් සමග ජීවත්වෙයි.
නැවත නිවාස ලැබේද නොලැබේද යන්න පිළිබදව කිසිම අදහසක් නොමැති සුනාමි අවතැන්වූ පවුල් 815ක් සයින්දමරදු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 10 දා pm 3:46 ට
Comments Off

රුදුරු මතකයේ ස්මාරක

Five Years After Tragedy -Memorials on the beach
වියරු වූ රුදුරු රළ පෙළ ඔවුන්ගේ ඇඳි වත උන් හිටි තැන් පමණක් නොව ජීවිත රැසක්ද අහිමි කළේය. අම්මා තාත්තා දුව පුතා පමණක් නොව අත දරු සිඟිත්තාද නව යොවුන්  ජීවිතද මහල්ලන්ද දියඹට කැඳවා ගත්තේ ඔවුන්ගේ සමීපතමයන්ගේ සිත් තුළ නොමැකෙන වේදනාවක් සනිටුහන් කරමිනි.
සුනාමි හදිසි විපතින් දැඩි ලෙස හානි වූ ප‍්‍රදේශ [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 10 දා am 9:46 ට
Comments Off

Lifeline Daily Radio Show #228 (08 December 2009)

A Committee of Inquiry is to consider whether 637 post-conflict detainees should be released to their families. Meanwhile, the demining process is moving from the Rice Bowl to Madhu as 5,000 people prepare to return home and a 16 day campaign to end violence against women comes to an end with the story of upcountry [...]

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 9 දා pm 5:11 ට
Comments Off

සුනාමි පස්වැනි සැමරුම් විශේෂාංග මේ සතිය අවසානයේ සිට

Await Perambara special coverage of five years after the tsunami
සුනාමියේ පස්වැනි සැමරුම වෙනුවෙන් වන විශේෂාංග එකතුවක් මෙම සතිය අග සිට පෙරඹර වෙබ් අඩවියේ පළකිරීමට කටයුතු යොදා ඇත. වසර පහකින් පසුව සුනාමියෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල ජීවත්වන ජනයාගේ වත්මන් ජීවන තත්වය කියාපාන පෙරඹර  සගරාවේ විශේෂ කලාපයක් මේ මස අවසානයේ ඔබ අතට පත්කිරීමටද නියමිතය.

ඔක්කොම කියවන්න »

ලිව්වෙ 2009 අවුරුද්දෙ December 8 දා pm 4:12 ට
Comments Off